මම ගියා වැඩේ හරි b1/b2
වෙනද වගේ තමා
සිරිමල් වෙන්න ගියේ නෑ
සාමන්ය විදිහට ස්මර්ට් කැසුවල් ගියේ
හොදට කියවල පලයන්
ලැප්ටොප් අරන් යනන් බෑ, පත බෑග් උස්සන් යන්න එපා
ඉන්ටෙර්වීව් කරෙත් පොඩි කොල්ලෙක්
නිකන් යන්නෙ මොකද, රස්සාව, වියදම්, ඉන්න තැන් ඔය පොඩි දේවල් ටිකක් අහන්නේ
ගනන් ගන්න දෙයක් නෑ
මනුස්සයෙක් වගේ කතා කරපන්
ඉන්ට්‍රොවර්ට් උන් තමයි කෙල කරගන්නේ
විනාඩි 15න් වගෙ එලියට ආව සේරම දීලා
සීල් එක ගහල බඩු ගෙදරට ආවා