proposal_එකෙන්

proposal එකකින් marry කරපු එ&#3482

  • හොදයි

    Votes: 43 36.1%
  • මධ්‍යමයි

    Votes: 45 37.8%
  • සතුටුදායක නෑ

    Votes: 31 26.1%

  • Total voters
    119
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල

:sorry::sorry:

හ්ම්ම්..පොඩ්ඩක් ගණන් උස්සන්නවත් බැහැ බන්...තාම කන්නේ අම්මලාගෙන්නේ.. :dull:

ඔය සමබන්දතා අතේ දුරින් තියාගන්න ඕනා බන්
මන් කිවේ අම්මල ගැන නෙමේ පිටස්තර එව්වා
තමන්ගේ පවුලේ නිදෂේ තීරණයක් ගන්න පුළුවන් වෙන්න ඕනා
වෙන එවුන්ගේ (පවුලෙන් පිට) උවමනාවන් වලට හිස නමන්නේ නැතුව

වයස තියෙන එකේ මොනවහරි ඉගෙනගන්න පලයන්කෝ
ගෙදෙට්ට වෙලා ඉන්නකොට ඔහොම මරල කඩන් වැටෙනවා තමා


ශා මරුනේ මචං.. ගුඩ් ලක්.. :love::love:
:love::love:


hayyo ehemada ban.. :baffled::baffled:

okata kellek wath na :lol:

මුන් දෙන්නම ඉරිසියා කාරයෝ කොල්ලෙක් ගොඩ යනවට ගොඩ ගිහින් ඉන්නවට කැමති නෑ

:lol::lol::(:(

Yako adenawa. Proposal patta ne balan giyama. aparade katta kanne kellek daganna.

මේ ලෝකේ දුක් විඳින්න වෙන දේවල් ගොඩයි බන්
එත් ගෑණු කියන්න දුක් විඳින්න තරම් ලොකු දෙයක් නෙමෙයි

කෙල්ලෙක්ට වුනත් එමමයි
උන්ටත් කොල්ලෙක් ලබාගන්න දුක් විඳින්න ඕනා නෑ

කොටින්ම එකක් මත්තේ ජීවිතේ කාලෙම නැහෙන්න ඕනා නෑ එහෙම නහින්න තරම් වටිනාකමක් ඒ මනුස්සයගේ ගාව නැත්තන්
 

Megelli

Active member
  • Apr 23, 2017
    105
    93
    28
    මෙහෙ ගෑනු බහුතරය වාත කඳවල්. අපේ කොල්ලෝ බහුතරයක් විඳවනවා. උන්ට කොල්ලොත් එක්ක ට්‍රිප් එකක් යන්න නැහැ. බොන්න සෙට් වෙන්න නැහැ බර බරේ. ගොඩක් උන් ගෑනිට බයයි.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙහෙ ගෑනු බහුතරය වාත කඳවල්. අපේ කොල්ලෝ බහුතරයක් විඳවනවා. උන්ට කොල්ලොත් එක්ක ට්‍රිප් එකක් යන්න නැහැ. බොන්න සෙට් වෙන්න නැහැ බර බරේ. ගොඩක් උන් ගෑනිට බයයි.


    ඔව් බන් ගොඩක් උන් ගෑනිට බයයි. එලියට යන්න නැහැ, යාලුවෙක් එක්ක සෙට් වෙන්න නැහැ. කරුමේ ගෙවනවා. උන්ගේ කේන්තිය කුහක කමක් විදියට පිට වෙන්නෙ සෙට් වෙන උන්ට.
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    අධ්‍යාපනික අවශතා උදෙසා දායක වී ඇත.....
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උඹ බය වෙන්න එපා බං. පොළේ බඩු සේල් දාල විකුනනනේ තෝරල තෝරල ඉතුරු උන බඩු:dull:
    එව්වා ගෙදර ගෙනිච්චහම, උබේම තමයි. මොකද ඒ බඩු දන්නව උන්ව ආයිත් තේරෙන්න දෙයක් නෑ කියල:dull:

    හාද
    :P

    yaluwena kellata wadiya proposal kella respect karanawa kollata ban..

    :yes::yes::yes::rolleyes::P
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තවම කෙල්ලෙක් නෑ බන්.. අනාගත කාලෙන් ලියනවා... මටත් ප්‍රපෝසල් බඳින්න වෙන සිද්ධියක් තියෙන්නේ... එකක් ආවා.. කේන්දරත් ගැලපෙනවා කිව්වා... ඒත් කෙල්ලව තවම දැක්කේ නෑ...:no:


    1. proposal එකෙන් උබට ලැබුන කෙනා හොදයි ද ?

    තවම නෑ... හිතේ පොඩි චකිතයකින් ඉන්නේ ලොන්ත බඩුවක් බඳින්න වෙයි කියලා...:(


    2. එයා ගැන සතුටු වෙන්න පුළුවන් ද ?

    සතුටු වෙන්න පුළුවන් කෙනෙක් ලැබුනොත් හොඳයි.:cool:

    3. ඇත්තටම එයා උබට ආදරෙන් සලනවද ?

    ආදරෙන් සලකනවා නම් හොඳයි.. මට ගරු කරන මම ගැන හිතන අවංක බිරිඳක්...:love:

    4. උබගේ පවුලේ අයට එයාගෙන් ලැබෙන ආදරය සහ සැලකිල්ල ගැන උබට සතුටු වෙන්න පුලුවන් ද ?

    කවුරු බැන්දත් දෙන්නගේම අම්මා තාත්තා ලට සලකන්න තමා හිතාගෙන ඉන්නේ..

    5. එයාගේ පවුල අයත් එක්ක උබගේ සම්බන්දතාවය සතුටු දායකද ?

    ම්ම් ම්ම්... දැහැමි නිවිච්ච විදියට ඉන්නවා...

    5. ප්‍රශ්නයක් ඇති උනාම ඒක කතා බහ කරලා විසදගන්න එයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

    අන්න එතන පොඩි කොස්සක් තියේ... මට සමහරක් වෙලාවට නහුතෙට මල පයිනවා...:sorry: උත්සහයක් ගන්නවා කථා බහ කරලා විසඳ ගන්න... තරහ වෙන්නේ නැතුව ආදරෙන් ඉන්න බලනවා...තව ඔය ඩ්‍රින්ක් එක දාලා ආපුවම මාව තේරුම් ගන්න කෙනෙක් නම් වඩා හොඳයි...:cool:

    6. එයත් එක්ක ගෙවන sex ලයිෆ් එක ගැන satisfy වෙන්න පුළුවන් ද ? (optional questions)

    ඒක නම් ඉතින් හොඳටම ඕනේ... පිරිසිදු කම ගොඩක් බලනවා... එයාට හර්ට් නොවෙන්න රොමෑන්ටික් සීන් එක යන්න තමා ඉන්නේ...:P

    7. යාළුවෙලා හිටපු එකක් බැන්ද නම් හොදයි කියල හිතෙනවද ?

    බැන්දනම් කියලා.. ම්ම්ම්... එහෙම වෙන එකක් නෑ...:no:බඳින්න තිබ්බා නම් කියලා හිතෙන කෙල්ලෙක් හිටියා.. ඒත් ඒකිව නැති උනා මගේ වැරදි නිසා...තව එකක් ඉන්නවා ඒකිත් එක්ක මාසෙකට එක පාරක් හරි ඉන්න ආස හිතෙයිද දන්නේ නෑ....:baffled::baffled::baffled:අවංක ආදරණීය බිරිඳක් හම්බුනොත් වැරදි කරන්නේ නෑ...
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    අළුත්ම විස්තර දැනගැනීම සදහා බම්ප් කරන ලදී
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,517
    5,461
    113
    Colombo
    පුළුවන් තරම් බලපල්ලා හුත්ත පලන්න...උන්ට සැටිස්