Ha ayiye


හ්ම්ම්..පොඩ්ඩක් ගණන් උස්සන්නවත් බැහැ බන්...තාම කන්නේ අම්මලාගෙන්නේ..![]()
ඔය සමබන්දතා අතේ දුරින් තියාගන්න ඕනා බන්
මන් කිවේ අම්මල ගැන නෙමේ පිටස්තර එව්වා
තමන්ගේ පවුලේ නිදෂේ තීරණයක් ගන්න පුළුවන් වෙන්න ඕනා
වෙන එවුන්ගේ (පවුලෙන් පිට) උවමනාවන් වලට හිස නමන්නේ නැතුව
වයස තියෙන එකේ මොනවහරි ඉගෙනගන්න පලයන්කෝ
ගෙදෙට්ට වෙලා ඉන්නකොට ඔහොම මරල කඩන් වැටෙනවා තමා
ශා මරුනේ මචං.. ගුඩ් ලක්..![]()


hayyo ehemada ban..![]()
okata kellek wath na![]()
මුන් දෙන්නම ඉරිසියා කාරයෝ කොල්ලෙක් ගොඩ යනවට ගොඩ ගිහින් ඉන්නවට කැමති නෑ




Yako adenawa. Proposal patta ne balan giyama. aparade katta kanne kellek daganna.
මේ ලෝකේ දුක් විඳින්න වෙන දේවල් ගොඩයි බන්
එත් ගෑණු කියන්න දුක් විඳින්න තරම් ලොකු දෙයක් නෙමෙයි
කෙල්ලෙක්ට වුනත් එමමයි
උන්ටත් කොල්ලෙක් ලබාගන්න දුක් විඳින්න ඕනා නෑ
කොටින්ම එකක් මත්තේ ජීවිතේ කාලෙම නැහෙන්න ඕනා නෑ එහෙම නහින්න තරම් වටිනාකමක් ඒ මනුස්සයගේ ගාව නැත්තන්




