protected pens copy කරන්න ඇප් එකක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,624
    9,410
    113
    සහෝලා protect කරපු, ඒ කියන්නේ මැෂින් එකට දාපු සොෆ්ට්වෙයා එකක් ඔපන් කරන්න ප්ලග් කරන්න හදලා තියෙන පෙන් එකක තියෙන කන්ටෙන්ට් එක කොපි කර ගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් දන්නවද?

    ස්තුතියි මචං ලා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සහෝලා protect කරපු, ඒ කියන්නේ මැෂින් එකට දාපු සොෆ්ට්වෙයා එකක් ඔපන් කරන්න ප්ලග් කරන්න හදලා තියෙන පෙන් එකක තියෙන කන්ටෙන්ට් එක කොපි කර ගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් දන්නවද?

    ස්තුතියි මචං ලා
    පෙන් එකක් කියලා ෂුවර්ද?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    ඒක පෙන් එකක් නෙමෙයි, Elakiri එකේම කලින් දෙතුන් දෙනෙක් ඔහොම සොෆ්ට්වයා දෙකතුනක් ක්‍රැක් කරලා ඉල්ලපු නිසා මම ඕවා දෙක තුනක් එක්ක වැඩ කරා,,
    ඒ ඩොන්ගල් ඇතුලෙ තියෙනවා Processer chip එකක්, ඒකට 1 කියලා ඩේටා එකක් යැව්වම ඒක ඇතුලෙ මොකක් හරි කැල්කියුලේශන් එකක් කරලා 5 කියලා රිසාල්ට් එකක් එවනවා, ඒකෙ ඇතුලෙ වෙන කැල්කියුලේශන් එක, සොෆ්වයා එකත් එක්ක ප්‍රොග්‍රැම් කරලා තියෙන්නෙ,,,

    ඕක කොපි ගහනන් බැ, ඒත් ඕක වැඩ කරන්නෙ DLL File එකක් හරහා, අවශ්ය නම් ඒ DLL File එක Inject කරලා එහාට මෙහාට යන ඩේටා ටික අල්ලගෙන, වෙනම DLL එකක් ලියන්න ඕන ඩොන්ගල් එක නැතුව, DLL එක ඇතුලෙදි කැල්කියුලේශන්ස් ටික වෙලා සොෆ්ට්වයා එකට අවුට්පුට් එක දෙන්න,
     
    Last edited:

    අප්පට සිරි
    එහෙම සීන් එකක් ද

    ඔව් හැබැයි ඩිස්ක් එකක් විදියට පෙන්නන්නේ නෑ තමයි. කැපැසිටි එකක් නෑ

    1654368111468.png