Protein සප්ලිමන්ට් ගහන්න සල්ලි නැද්ද?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ජිම් යනවද? protein powder එකක් ගහන්න සල්ලි නැද්ද? වර ඇතුලට ...............................................................................................................................................................................................................................................

    කවදත් කිරියේ ඉතාම වැදගත් සාරවත් ත්‍රෙඩ් දමන කිරියන්ගේ ආදරයට, සාදරයට, හිතාදරයට පත් මවිසින් මෙය දමන්නේ මගේ පුකේ අමාරුවට නොවන බවත් තොපේ යහපත උදෙසා බවත් මෙයින් දැනුම් දෙමි. ඒ නිසා මගේ Username එක දැක්ක සැනින් හැමිනෙන්නැතුව ත්‍රෙඩ් එක කියවල වරෙන්. හාද?

    තෝත් මාත් ජිම් ගියාට බලපන් whey protein පවුඩර් එකක ගනන්. කීයෙන් කී දෙනාටද මේව ගන්න සල්ලි තිියෙන්නේ? හා නැද්ද? මේක බලපන්.

    රුපියල් 11000ත් පැනල තියෙන්නේ ස්කූප් 40යි දවසට 2ක් ගැහුවත් දවස් 20න් ඉවරයි. ඔක්කොම Protein තියෙන්නෙත් 880g.

    මගේ මේ පුංචි මොළෙන් මම කල්පනා කරේ කාරිය හිතාපන්. ඔය රු 170ට තියෙන 500g සමපෝෂ පැකට් එකේ 50g වල Protein 10ට තියෙනව කියල ගහල තියෙනව. මුලු පැකට් එකේ එතකොට 100g protein තියෙනව.

    එතකොට 880 බෙදුවම බෙදුවම 100න් 8.8යි 9ක් දාපන්කෝ රවුම් කරල. එතකොට උබ සමපෝෂ 500g පැකට් 9ක් ගත්තොත් 900g protein උබට ලැබෙනව. වියදම යන්නේ රු1530යි.

    ඉතින් බලපන් 11500යි 1530යි අතර තියෙන වෙනස.

    කොහොම මගෙ ටිකිරි මොලේ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    සමපෝෂ නෙමෙයි බන් සුපෝෂ ගන්න ගන්නවානම්. ආපිකෝ වල එහෙම තියෙන්නේ. එකේ ප්‍රමාණය protein අඩංගු ගැන වැඩියි.

    අනික ඕවයේ ප්‍රෝටීන් විතරක් නෙමෙයි කාබ් වැඩියි. හාල් තියෙනවා ගොඩක්.

    මම nitrotech 10lb bags 12k එක දිගට මාසගානක් ගැහුව එකෙක්.

    එක bag එකක් 16,000 - 18,000 උනා .. ලක්ෂගානක ප්‍රෝටීන්

    Ea ekka sathiyata eggs 180k kanawa chicken ekka.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Samaposha nemei ban suposha ganna gannawanam. Eke protein wadie.

    Anika owaye protien witharak nemei carb wadie.haal thiyenawa godak..

    Yako mama nitrotech 10lb bag 12k eka digata maasa gaanak gahuwa ekek..
    Eka bag ekak 16,000 - 18,000 una.

    Ea ekka sathiyata eggs 180k kanawa chicken ekka.
    Eggs 180 k ?? 😲😲 දවසට 23 ක්
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඒ වුනාට workout session එක අතරේදී Whey Protein ගත්තාම ඒකෙ absorption rate එක වැඩි නිසා muscle recovery වෙන සීග්රතාවය වැඩියි.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Samaposha nemei ban suposha ganna gannawanam. Eke protein wadie.

    Anika owaye protien witharak nemei carb wadie.haal thiyenawa godak..

    Yako mama nitrotech 10lb bag 12k eka digata maasa gaanak gahuwa ekek..
    Eka bag ekak 16,000 - 18,000 una.

    Ea ekka sathiyata eggs 180k kanawa chicken ekka.

    180 eggs are u a giant? Mr olympia vennada? got to be kidding :P :P
     
    උඹ professional bodybuilder කෙනෙක්ද ? සතියකට බිත්තර 180 ක් කෑවොත් කොලෙස්ටරෝල් හැදිලා මැරෙන්නේ.
     
    සුපෝෂ ටේස්ට් එකට මම ආස නෑ බන්.

    අවුලක් නෑනේ බන් කාබ්ස් තියෙන එකත් කොහොමත් කාබ්ස් ගන්නවනේ. සමපෝෂ 200g ක් කියන්නේ ගුලි 4ක්. නතින්නෙ බන්. මමකියන්නේ පොල් නැතුව හරිද. මම පොල් දාන්නෑ.

    ඔය රතුපාටින් මම හයිලයිට් කරල තියෙන කෑල්ල මට තේරෙන්නෑ. ඒකෙන් උබ කියන්නේ උබට සල්ලි තියෙනව කියලද?

    ඒ වුනාට workout session එක අතරේදී Whey Protein ගත්තාම ඒකෙ absorption rate එක වැඩි නිසා muscle recovery වෙන සීග්රතාවය වැඩියි.
    එහෙම කියනව. ඒත් බන් සප්ලිමන්ට් කියන්නේ සප්ලිමන්ට්ස්. ප්‍රධාන ආහර එහෙනම් අහක දාන්න එපැයි. අඩුව පුරවන්න ගන්න එක ඔය කියන තරම් සුපිරිනම්.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Eggs 180 k ?? 😲😲 දවසට 23 ක්
    180 eggs are u a giant? Mr olympia vennada? got to be kidding :P :P

    ow ban 280 bittara pettiyak sathiyata iwarai.
    mama 180 thaniyen kanakota gedara aya sathiyen 100k kanawa.
    btw olympia yana euwn growth hormone inject karanawa ban. ekai ung ohoma size wenne.. ewa steroid unath side effect godak adui
    ඔය රතුපාටින් මම හයිලයිට් කරල තියෙන කෑල්ල මට තේරෙන්නෑ. ඒකෙන් උබ කියන්නේ උබට සල්ලි තියෙනව කියලද?
    gym ගියාට protienමෙච්චර ගන්න වියදම් කරන්න ඕන නැහැ ඒ උනාට සල්ලි තියෙනවනම් කරාට කමක් නැහැ.

    නමුත් සල්ලි තියෙන එකාටයි නැති එකාටයි කන්න කියන්නේ එකම විදිහකට, එක අසාදරනයි එකයි මම කිව්වේ.
    එකෙන් කියන්නේ නැහැ සල්ලි නැති එකාට protien නැතුව ඇඟ හදන්න බැහැයි කියල බැරි නැහැ කල් යනවා

    1 positive nitrogen balance එක maintain කරන්න ඕන muscle loss එක අවම කරගන්න.
    2. calories deficit and surplus දෙක වෙන් වෙන්නේ කොතනින්ද කියල තේරුම් ගන්න ඕන තමන්ගේ body එකේ.

    සල්ලි නැත්තන් protien ganna, ගොඩක් heavyweight දාගෙන තඩි schedule දාගෙන GYM එකේ මැරෙන්න හොද නැහැ, මොකද ඒවා recover කරන්න protein නැති නිසා.එතකොට කරන්න ඕන shape එකේ workout කරන ගමන් ලොකුවට carb ගන්නේ නැතුව ගන්න පුළුවන් ප්‍රමාණයට ගන්න එක.
    එතකොට සාපේක්ෂව කාලාන්තරයක් යනවා නමුත් progress එකක් තියෙනවා,. දශමයක progerss එකක් තියෙන එක වටිනවා no progress එකට වඩා.
    නමුත් අපේ උන් කරන්නේ gym එකේ අනික් උන් එක්ක against එකට weight දාගෙන මැරීගෙන workout කරනවා. ගෙදර ගිහින් carbs දාගන්නවා. ඉතින් ඇයි කැලරි එපැයි .. ඉතින් එතකොට බඩ එනවා. එතකොට වෙන්නේ strength training මිසක් muscle-building එකක් නෙමෙයි. එහෙමත් නැත්තන් අනික් උන් එක්ක තරඟෙට heavy weight ගහන්න පුළුවන් උපරිම ගහන්න බලල protein චූ ට්ටක් දාගන්නවා..
    එතකොට වෙන්නේ muscle එක cannibalise වෙන එක. කෙට්ටු වෙලා calories deficit එකකට යන එක..
    ethakota onna complain karanawa gym giyaata anga aawe na kiyala

    oya deka balance eka kothanada thiyenne kiyala therum ganna ona.

    ඒ වුනාට workout session එක අතරේදී Whey Protein ගත්තාම ඒකෙ absorption rate එක වැඩි නිසා muscle recovery වෙන සීග්රතාවය වැඩියි.
    eka theory ekak witharai. thawa hethu thiyenawanam negative nitrogen balance nam yanne, uba suppliments galloon ganak gahuwath wadak naha

    උඹ professional bodybuilder කෙනෙක්ද ? සතියකට බිත්තර 180 ක් කෑවොත් කොලෙස්ටරෝල් හැදිලා මැරෙන්නේ.
    ehema naha ban mama nitharama check karanawa. mage very normal.

    සමපෝෂ 200g ක් කියන්නේ ගුලි 4ක්. නතින්නෙ බන්
    oya guli wala thawa jaraawa thiyenawa ban. ewa ekka body eka hadanna giyahama bandiya paninawa
     
    Last edited:

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    අඩෝ බලල නිකන් යන්නැතුව බමප් එකක් දාගෙන පලයල්ල අනිත් උන්ටත් බලාගන්න. නොදකින් තොපි.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Whey Protein ඉක්මනින් අවශෝෂණය වුනාට Casein Protein අවශෝෂණය ඉතා හෙමින් සිදුවෙන්නේ. මේ හින්දා workout session අතරේදී Whey Protein අරගෙන නින්දට යන්න කලින් Casein Protein ගත්තොත් ප්‍රතිපල වැඩියි.

    හැබැයි ඉතින් ප්‍රෝටීන් නොගෙනම ඉන්න එකට වඩා තමන්ට පුළුවන් ප්‍රමාණයකට හරි වැඩිපුර ප්‍රෝටීන් ගත්තොත් අපි වයසට යනකොට මස්ල් එල්ලා වැටීම හා ක්ෂයවීම අඩුවෙලා හොඳ පෙනුමක් පවත්වාගෙන යන්න පුළුවන්.
     
    PL_prasad

    Junior member
  • Aug 26, 2019
    53
    19
    8
    දැන් ප්‍රෝටින් බොක්ස් එකක් එන්වා නේද ප්‍රෝටින් සේක් අනන් මනම් එකතු කරල අහදපු පැක් එකක් ක ජාතිවලින් 6000ට විතර