ජිම් යනවද? protein powder එකක් ගහන්න සල්ලි නැද්ද? වර ඇතුලට ...............................................................................................................................................................................................................................................
කවදත් කිරියේ ඉතාම වැදගත් සාරවත් ත්රෙඩ් දමන කිරියන්ගේ ආදරයට, සාදරයට, හිතාදරයට පත් මවිසින් මෙය දමන්නේ මගේ පුකේ අමාරුවට නොවන බවත් තොපේ යහපත උදෙසා බවත් මෙයින් දැනුම් දෙමි. ඒ නිසා මගේ Username එක දැක්ක සැනින් හැමිනෙන්නැතුව ත්රෙඩ් එක කියවල වරෙන්. හාද?
තෝත් මාත් ජිම් ගියාට බලපන් whey protein පවුඩර් එකක ගනන්. කීයෙන් කී දෙනාටද මේව ගන්න සල්ලි තිියෙන්නේ? හා නැද්ද? මේක බලපන්.
රුපියල් 11000ත් පැනල තියෙන්නේ ස්කූප් 40යි දවසට 2ක් ගැහුවත් දවස් 20න් ඉවරයි. ඔක්කොම Protein තියෙන්නෙත් 880g.
මගේ මේ පුංචි මොළෙන් මම කල්පනා කරේ කාරිය හිතාපන්. ඔය රු 170ට තියෙන 500g සමපෝෂ පැකට් එකේ 50g වල Protein 10ට තියෙනව කියල ගහල තියෙනව. මුලු පැකට් එකේ එතකොට 100g protein තියෙනව.
එතකොට 880 බෙදුවම බෙදුවම 100න් 8.8යි 9ක් දාපන්කෝ රවුම් කරල. එතකොට උබ සමපෝෂ 500g පැකට් 9ක් ගත්තොත් 900g protein උබට ලැබෙනව. වියදම යන්නේ රු1530යි.
ඉතින් බලපන් 11500යි 1530යි අතර තියෙන වෙනස.
කොහොම මගෙ ටිකිරි මොලේ?