Protest කරන කොට අල්ලන් ඉන්න බැනර් හරි විදිහට english වලින් ලියමු.ලෝකෙටම මුංගෙ හොර වැඩ කියල පච කරල දාන්න පුළුවන්..දැන් ගොඩක් රටවල් වල නිව්ස් කියද්දි ලංකාවේ protest ගැන කියනව..
gong uttalage mole paadeewaa.. Posh posh gaga haminenne nathuwa danwath mole pawichchi karoth hondaiBump
ඔව් අනිවා. ඕක දැනගත්ත නිසා තමයි "කොළඹ පොෂ් උනුත් ඉංග්‍රීතියෙන් බෝඩ් උස්සන් එනවා ෂෝ එකට, මුකුත් දන්නෙවත් නෑ" කියලා ඒක හෑල්ලු කරන්න හදන්නෙ ගොබ්බපක්ෂලයි උන්ගෙ පුක් ගෝලයොයි.![]()
මට ආපු වට්ස්අප් මැසේජ් එකක්... නිකම්ම මඩක්ද දන්නෙත් නෑ....
විශේශ දැනුම් දීමයි
උපුටා ගැනිමකි
GotaGohome අරගලය දෙකඩ කිරීම සදහා නිශ්ශංක සේනාධිපති රුපියල් කෝටි දහයක් වෙන් කරලා තියෙනවා..
මේක මෙහයවන්නේ ඉරාජ් සහ රෝහිත රාජපක්ෂ ඇතුලු නඩයක්..
ෆේක් ප්‍රොෆයිල් පන්දහසක් මේ වනවිට යොදාගෙන ඇත..
මේ පහත දැක්වෙන සියලුම පේජ්
දිමුවා
පැනියා
ගැන්ස්ටර් රත්නේ
වෙල්මා
SL ශැගී
එළිය
පෝන් හොරා
ලෙල්ල හුටන්
අරගලය කඩාකප්පල් කිරීමට එකතු වී ඇත..
එක පෝස්ට් එකකට රුපියල් 10,000 ක් ගෙවයි...
මේ පෝස්ට් වලට කොමන්ට් කරන්න යන්න එපා..
රිපොර්ට් එකක් ගහලා නිකන් ඉන්න...
හැමෝම ඉක්මනින් දැනුවත් කරමු.
අපේ සටන #GoHomeGota2022
ඔරිජිනල් #GoHomeGota #GoHomeRajapaksas දෙකදැනටම වෙන වෙන hashtag දාලා තියෙන්නෙ dilute කරන්න.
උදා. : ඔරිජිනල් එක #Gotagohome2022 වෙනකොට gotagohome, gotagohome22, gohomegota ඔය වගේ එක එක හෑෂ් ටැග් ගෙනල්ලා.
Protesters targeted members of the Rajapaksa family and government politicians. The government in turn used authoritarian methods such as imposing a state of emergency which allows the military to arrest civilians, imposing curfews, restricting social media such as Facebook, Twitter, WhatsApp, Instagram, Viber and YouTube, assaulting protesters and journalists, and arresting online activists.[9][10][11] These measures increased popular disapproval of the government, and the Sri Lankan diaspora also began demonstrations against the suppression of basic human rights.[12][13] The social media block also backfired as the heavy use of VPNs by Sri Lankans caused #GoHomeRajapaksas, #GoHomeGota to trend in countries such as the United States, Singapore, and Germany; the block was lifted on the same day. Further, the Human Rights Commission of Sri Lanka condemned the measure and summoned officials responsible for the block and abuse of protesters.[14][15]
ඔව් මුන්ට විරුද්ධව කතා කරන කට්ටියගේ accounts mass report කරලා suspend කරන scene එකකුත් යනවා. twitter එකේමට ආපු වට්ස්අප් මැසේජ් එකක්... නිකම්ම මඩක්ද දන්නෙත් නෑ....
විශේශ දැනුම් දීමයි
උපුටා ගැනිමකි
GotaGohome අරගලය දෙකඩ කිරීම සදහා නිශ්ශංක සේනාධිපති රුපියල් කෝටි දහයක් වෙන් කරලා තියෙනවා..
මේක මෙහයවන්නේ ඉරාජ් සහ රෝහිත රාජපක්ෂ ඇතුලු නඩයක්..
ෆේක් ප්‍රොෆයිල් පන්දහසක් මේ වනවිට යොදාගෙන ඇත..
මේ පහත දැක්වෙන සියලුම පේජ්
දිමුවා
පැනියා
ගැන්ස්ටර් රත්නේ
වෙල්මා
SL ශැගී
එළිය
පෝන් හොරා
ලෙල්ල හුටන්
අරගලය කඩාකප්පල් කිරීමට එකතු වී ඇත..
එක පෝස්ට් එකකට රුපියල් 10,000 ක් ගෙවයි...
මේ පෝස්ට් වලට කොමන්ට් කරන්න යන්න එපා..
රිපොර්ට් එකක් ගහලා නිකන් ඉන්න...
හැමෝම ඉක්මනින් දැනුවත් කරමු.
අපේ සටන #GoHomeGota2022
ඉරාජ් පොන්නය හිමිජ්ජ වගේ ඉඳන් කරන වැඩ තමා ඔය..ඊළගට යන්න ඕන ඕකගෙ ගෙදරඔව් මුන්ට විරුද්ධව කතා කරන කට්ටියගේ accounts mass report කරලා suspend කරන scene එකකුත් යනවා. twitter එකේ
(@aruni_t) impersonation වලට report කරලා තියෙන්නේ. දැන් නම් suspension එක අයින් කරගෙන..
ඌ පෙරෙදා වගේ ඉඳන් අපහු social media වල මාර active වෙලා. ගෙවන ගාන වැඩි කරලාද මන්දා.බම්ප්
ඉරාජ් පොන්නය හිමිජ්ජ වගේ ඉඳන් කරන වැඩ තමා ඔය..ඊළගට යන්න ඕන ඕකගෙ ගෙදර
මම නෑ ඕකගෙ ඵකකවත්.ගොම්බෙටි මූණව මටනම් පේන්න බෑඌ පෙරෙදා වගේ ඉඳන් අපහු social media වල මාර active වෙලා. ගෙවන ගාන වැඩි කරලාද මන්දා.