අයි බන් උබ ඔච්චර මෝඩ ???
හැමදේම දේශපාලන වහල් කමින් බලන උබ එක්ක මොන කතාද තම වක්සින් එක වත් ගහගත්තේ නැද්ද මිනිහෝ ?? එකත් රාජපක්ෂ ගෙනාවා කියලාද හිතන්නේ ?
බලන් ගියම හෙනම් ගු ගොඩක් නේ බන් උබත් .
පිස්සෙක් වගේ කොරෝනා බෝ කරන්න කලින් කියන්නම් යකෝ වකසින් එකේ ඩෙත් රේට් එක අඩු කාරනවා කොවිඩ් කෙස් එක වැඩි වුනත් ඉස්රාලේ ඩෙත් රේට් එක හෙනම අඩුයි ගුගල් කරලා බලපන් . වැක්සින් එක ගහලා බුස්ස්ට්ර් එක ගහන්න කින්නේ කාලයත් එක්කම ප්රෙතිෂකිතිය අඩු වෙනාවා බුස්ස්ටර් එකට යන්න වෙන්නේ එකයි
හැමබෙයෙක් වගේ ඇවිදින කාල බෝම්බයක් නේ බන් උබ බයි හරක් කිව්වාට උබට කියන්න ඕන වචනේ නම් මම දන්නේ නැහැ
https://www.coronavirus.vic.gov.au/covid-19-vaccine-sinhalese
මෙන්න සිංහලෙන් පුලුවන්නම් කියෝපන් පණ්ඩිත කම අතහැරලා
https://www.nytimes.com/2022/01/21/health/covid-boosters-cdc-omicron.html
මිට වඩා එයක් නම් මට කියන්න දන්නේ නැහැ
බෙහත් ගනින් මිනිහෝ කි පාරක්නම් උකේ ඇරලා ඇත හැරියාද පිස්සන්ට ගල් ගහන්නේ නැහැ පව් උබ
------
Post added on Jan 24, 2022 at 2:15 PM