
මචං මම මේක දන්නෙ නැති හින්දා අහන්නේ. මට මේක ඒ කාලේ තිබ්බ ප්‍රශ්නයක්. උඹලා දන්නවනේ සුරාජ් රන්දීව්? මූ ඉස්සර මුස්ලිම්. ශ්‍රී ලංකා ඒ එහෙම ගැහුවා ඒ කාලේ. පොරගේ නම සුරාජ් මොහොමඩ්. ලංකාවේ ක්‍රිකට් හරියට බලන උන් දන්නවත් ඇති.
මූ ආගම මාරු කරේ ඇයි? සිරාවට ආගම ගැන පැහැදීමක් ඇති වෙලාද? නැත්තන් ටීම් එකට එන්ඩද? දන්න කව්රුහරි කියපන්කෝ![]()