Proud to be කියල එන්න තව එකක්

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕන සුදු හමක් තියෙන එකෙක්ට famous වෙන්න කරන්න තියෙන්නේ
    දකුණු ආසියානු රටක් target කරලා මොනාහරි දෙයක් කරන්න
    අමු හරක් ඉන්නේ, ඌව දෙවියක් වගේ සලකන්නේ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,131
    113
    BROWN SKINA WA;ATA ballo wage ne salakanne enisa ape ewunta magic
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ශ්‍රී ලංකා , කිව්වා ගමන් එකෙක් දෙපාරක් ජාතික ගීය කිව්වා.

    හු හූ
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕන සුදු හමක් තියෙන එකෙක්ට famous වෙන්න කරන්න තියෙන්නේ
    දකුණු ආසියානු රටක් target කරලා මොනාහරි දෙයක් කරන්න
    අමු හරක් ඉන්නේ, ඌව දෙවියක් වගේ සලකන්නේ

    uba kiyana eka hari...

    habai muta nam ehema famous wenna aheniyak na neda ponna sinhalunta butter daala :baffled: :lol: