එක පිට එක දෙනව මුන් Plan කරලද කොහෙදGobba sinhalunta athal denawa suddo![]()
සමහර පීආර් ගත්ත එඋනුත් ප්‍රවුඩ් ටු බී කියන්නේProud to be , Proud to be ගාල ඔක්කොම PR දානවා ausi /canada /UK ඇයි බන් එහෙම
ඕන සුදු හමක් තියෙන එකෙක්ට famous වෙන්න කරන්න තියෙන්නේ
දකුණු ආසියානු රටක් target කරලා මොනාහරි දෙයක් කරන්න
අමු හරක් ඉන්නේ, ඌව දෙවියක් වගේ සලකන්නේ
