PROXY HELP

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Sonicwall වගේ Firewall එකක් දාල නම් සොරි ඩොට් කොම් බං.
කිසිම ක්‍රමයක් නෑ ඒ වගේ Firewall එකක් bypass කරන්න. :(
 
tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    පැටියා;15677376 said:
    Sonicwall වගේ Firewall එකක් දාල නම් සොරි ඩොට් කොම් බං.
    කිසිම ක්‍රමයක් නෑ ඒ වගේ Firewall එකක් bypass කරන්න. :(

    Windows server run wena server ekak dala aluthen. it admin kenekuth awa aluthen bunz. tor browser connect wenneth ne.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Windows server run wena server ekak dala aluthen. it admin kenekuth awa aluthen bunz. tor browser connect wenneth ne.

    මොකක්ද firewall එක කියල බලාගන්න විදියක් නැද්ද?
    Block කරපු සයිට් වලට යද්දි එන මැසේජ් එකේ නැද්ද මොකුත් නමක් :eek:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    පැටියා;15677433 said:
    මොකක්ද firewall එක කියල බලාගන්න විදියක් නැද්ද?
    Block කරපු සයිට් වලට යද්දි එන මැසේජ් එකේ නැද්ද මොකුත් නමක් :eek:

    hitahan macho ewanna....

    ERROR

    The requested URL could not be retrieved

    While trying to retrieve the URL: http://www.youtube.com/

    The following error was encountered:

    Access Denied.
    Access control configuration prevents your request from being allowed at this time. Please contact your service provider if you feel this is incorrect.

    Your cache administrator is webmaster.
    Generated Thu, 03 Oct 2013 09:56:38 GMT by PRDA-SERVER (squid/2.7.STABLE8)

    menna meka enne.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    Firewall ekak daala naa ban. Squid proxy eken block karala tiyenne. Proxy walin block karana eka
    effective naa. SecurityKiss wage VPN ekak daaganin. Firewall ekak daala tibunanam umba tor wage
    ekakin connect unath adminta security analyzer tool eken bala ganna puluwan.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඕක කොහොමහරි ගොඩ දා ගත්තොතින් එහෙම ඇඩ්මින් කාරයත් දුවගෙන ඇවිත් ආයේ ත්‍රෙඩ් එකක් ඔපන් කරයි,
    "මචන්ලා මාර සීන් එකනේ මම ප්‍රොක්සියක් දාලා Skype, Youtube ඔක්කොම බ්ලොක් කලා.. ඒ අස්සෙත් එකා දෙන්නා YouTube එකෙයි Skype එකෙයි පිස්සු කෙලිනවා. මේක නවත්තන්න මීට වැඩිය ස්ට්‍රෝන් ක්‍රමයක් කියපංකෝ කියලා..:lol: