Proxy & Network උදව්වක්

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    මම Private Proxy එකක් ගත්තා. Internet settings > Connection settings>Proxy settings. IP:Port කියන විදියට දැම්මා.
    මේක ප්‍රයිවට් එකක් නිසා Username Password වෙබ් බ්‍රව්සර් එකේදිනම් අහනවා. ඒනට දෙන්න පුළුවන්.
    නමුත් කොම්පුටරේ තියන අනිත් Software Access Denied කියලා වැටෙන්නේ. ඒ ‍සොප්ට්වෙයා වලදි ‍Private Proxy එකට අදාල Username Password දෙන්න විදියක් නැහැ.

    කෝමද අනිත් සොප්ට්වෙයා වලටත් මේ Proxy එකට අදාල Username Password දෙන්නේ ...

    මුලින්ම දීලා තියන්න පුළුවන්නම් හොදයි.
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    a software vala preferences hari setting vala hari nadda ban connection settings vala proxy kiyala ekak.......

    bittorrent vala nam thiyenava........

    Y1JMNTt.jpg