PS3 emulator ekak

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    http://rpcs3.net/

    meka tamai ban danata rating wala udinma thine. bt wadada kiyaala dane na. hari giyot apitat kiyapan. man gawa oka check karanna PS3 game ekak na. Download karala wada kare natam aparade nisa adahasa at ariya
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    http://rpcs3.net/

    meka tamai ban danata rating wala udinma thine. bt wadada kiyaala dane na. hari giyot apitat kiyapan. man gawa oka check karanna PS3 game ekak na. Download karala wada kare natam aparade nisa adahasa at ariya

    ඕක වැඩ කරනවා නමුත් තාම සාර්ථක මට්ටමේ නෑ ,ඒ කිව්වේ ගොඩක් පොඩි පොඩි games වැඩ කරාට (mario brothers වගේ casual games වැඩියේ graphics නැති) assassin's creed වගේ heavy games තාම හරියට වැඩ කරන්නේ නෑ. අනික මේකට powerful processor එකක් ඕනේ, Intel Core i7 වගේ එකක් තියෙනවා නම් හොදයි නැත්නම් slow වෙන්න පුලුවන්.