මචන්ලා මට PS 3 එකක් ගන්න ඔනෙ.
160GB එකක් ලංකාවෙ කියක් විතර වෙයිද ?
තව දෙයක් දැනගන්න ඔනෙ. PS 3 Game DVD එකක් රුපියල් 9000 විතර වෙනවා එච්චර ගානක් DVD එකට වියදම් කරන එක බොරු වැඩක් PS 3 එකෙ සිස්ටම් එකක් තියෙනවා නෙද ගෙම් Download කරලා හාඩ් එකට ලොඩ් කරන සිස්ටම් එකක් එක කොහොමද කරන්නෙ PS 3 එක ගැන දන්න යාලුවො හෙල්ප් එකක් දෙන්න මම PS2 එකක් Use පාවිච්චි කරලා තියෙනවා PS 3 එකක් Use කරලා නැ
.

Collection pack ganne nathuwa disk eka thiyenawa ewa ganna. posters / card wadak naha
900 idhan udata thiyenawa printed disk games.
my arse!