PS4 එකක් ඕන (ගාල්ල අවටින්)

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මචන්ලා PS4 එකක් විකුණන්න තියනවද කා ගාව හරි? Box එකත් එක්ක ගන්න තියනවනම් කියන්න.. ගෙදර ඉදලා පිස්සු වගේ
     
    • Like
    Reactions: kinkon

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,666
    5,790
    113
    KALUTHARA
    ගෙදර ඉදලා පිස්සු වගේ . :D math ekak hoynawa hoda offer ekak thiyena kiyhalla
     
    • Like
    Reactions: slx

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    bump

    ගෙදර ඉදලා පිස්සු වගේ . :D math ekak hoynawa hoda offer ekak thiyena kiyhalla
    මේලෝ වැඩක් කරන්න හිතෙන්නේ නැහැ බන්.. සෙල්ලම් කරන්න යන්න විදියකුත් නැහැ.. ගේමක් ගහලා වත් ඉන්න බැලුවේ
    ------ Post added on Jun 16, 2021 at 9:22 PM
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අක්කරෙයිපත්තුවේ තමයි මේ වගේ බඩු අඩුවටම තියෙන්නේ.
     
    • Wow
    Reactions: slx

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,666
    5,790
    113
    KALUTHARA
    bump

    මේලෝ වැඩක් කරන්න හිතෙන්නේ නැහැ බන්.. සෙල්ලම් කරන්න යන්න විදියකුත් නැහැ.. ගේමක් ගහලා වත් ඉන්න බැලුවේ
    ------ Post added on Jun 16, 2021 at 9:22 PM
    workout parak danna etakota shape ,eth wenask oni bn