මචන්ල මගේ යාලුවෙක් PS4 එකක් ගන්න හොයනව.සාමාන්යෙන් ලංකාවෙ කොහෙද මචන්ල අඩුවටම ගන්න තියෙන්නෙ බ්‍රෑන්ඩ් නිව් PS4? තව ගේම්ස් එහෙම හොයාගන්න පුලුවන් වෙයිද සෙකන්ඩ් හෑන්ඩ් එහෙම අඩු ගානට??පිටරටින් ලංකාවට වැඩිය අඩුවට ගන්න පුලුවන් වෙයිද??
Chelsey.
chelsey eke balanna
Chelsey

Chelsey eke keeyak witara wenawada??![]()
PS4 Slim 500GB man gatte 47kata.
happa ehemada.e kaale offer ekak thibbada danne na ehenam.අඩො ලබයිනෙ. මන් අහද්දි 49 කිවුවා PS4 500GB normal

මොක ගත්තත් ඕකෙ කේස් තියන මොඩ්ල්ස් ටිකකුයි කේස් නැති ටිකකුයි තියෙයි පොඩ්ඩක් හොයලා බලලා ගන්න. පාවිච්චි කරපු හොද එකෙක මේකෙ ඉන්නවනම් කියයි තව විස්තර ඒත් ගොඩක් අමාරුවේ වැටිච්ච උන් කියන්නෑ අනිත් එකාවත් අමාරුවේ දාන්න ඕන නිසා.

