ps4 එකක්

csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    techmart
    warranty nam mama aran na ethanin gaththa badu walata thama. smart watch ekak gaththa. bluetooth speaker ekak gaththa.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,384
    19,515
    113
    Colombo
    ලංකාවෙ සෝනි කරන්නෙ සීඩ්ල්ස් නේද උන්ට කතා කරලා ඇහුවෙ නැද්ද
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    Soug.com Dubai ඉන්න කෙනෙක් set කරගන්න
    https://uae.souq.com/ae-en/sony-pla...2-dual-shock-wireless-controllers-11803671/i/

    Rs, 48096.7 with 2 controllers

    ඒක හරියන්නෙ නෑ බන් කලිනුත් මම එකක් ගට්ටා ඒ මගුල අලුත් firmware එකක් ඒක jb කරන්න බෑ. දැන් ඉතින් වෙන එකක් හොයනවා. system එක boot up කරල බලලයි ගන්න ඕන. කා ගාවවත් මම හොයන firmware එකේ stock නැහැලු.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    5.05 නේද හොයන්නේ? Second hand ගන්න බැලුවේ නැද්ද? සෙට් උනොත් 5.05 ගන්න තැනක් මටත් පොඩ්ඩක් කියපන් මචන්....


    https://m.facebook.com/pages/category/Local-Business/PS4-Jailbreak-Sri-Lanka-146461099276126/

    මේ ලංකාවේ කෙනෙක් කරන Jailbreak එකක්. ඒකෙන් 5.55 Jailbreak කරන්න පුළුවන්ද දන්නේ නෑ. හොයල බලන්න.
     
    Last edited: