PS4 akak gaththooooo

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    play karala baluwanm ubata pc pole gahanna hitei:dull:
    keeyak unada ban

    pissuda yako :rofl:

    p*ka thama..play karala tyena ekek nm ohoma kyanne na :rolleyes::rolleyes:

    umbala game play karanawada ban?
    :rofl::rofl::rofl:
    Onema hardcore gamer kenkegen ahapan mokadda hoda kiyala
    High end pc ekak ekka ps4 eka compare karananawath ba,
    A unata low, mid ewath ekka baladdi nam ps4 eka issarahin innawa..
    Mama kiwwe mage idea eka
    Umbata ona deyak umbala kiyapalla.
    :D:D:D:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Thanks Machan Comment walata. Meka Machan mata 2000 dirhams una ban. Lankawe salli walin aduma 70,000 k wage wei. Mekata Camera akakuth anawa. akath gaththa. Patta. Voice command thiyenawa. Graphics gena katha karala thiybba yaluwo meka tikak play karala balanna. Mata nam PC akata wada meka hodai ban. Patta advance. Controller ake touch pad akakuth thiyenawa. Man pahalin dala thiyenne ada ude COD Ghosts Multiplayer gahaddi gaththa Screenshot akak. awath PS akenma ganna puluwan. aran ewelema FB dannath puluwan ban. :nerd:

    10665197_906480522715474_4332956807748338643_n.jpg

    මචං උබත් එක්ක තරහකට කියනවා නෙවෙයි අව්ලක් ගන්න එපා එත් PC Graphics හැම කොහොමත් console වලට වඩා ඉතින් හොදයි ඉතින් හිතල බලපන්කො High end graphics card එකක්ම කීයක් වෙනවද කියල?

    PS4,Xbox සාමාන්‍යයෙන් mid range gaming PC එකක Graphics Performance තමයි තියෙන්නේ
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මචං උබත් එක්ක තරහකට කියනවා නෙවෙයි අව්ලක් ගන්න එපා එත් PC Graphics හැම කොහොමත් console වලට වඩා ඉතින් හොදයි ඉතින් හිතල බලපන්කො High end graphics card එකක්ම කීයක් වෙනවද කියල?

    PS4,Xbox සාමාන්‍යයෙන් mid range gaming PC එකක Graphics Performance තමයි තියෙන්නේ

    ane na ban. Aulak ganne naha. Uba ube opinion akane kiwwe. :yes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    p*ka thama..play karala tyena ekek nm ohoma kyanne na :rolleyes::rolleyes:

    උඹ ගේම් ප්ලේ කරල තියෙනවද? :rolleyes: ps4 එකට සුබ පැතුම් යාළුවා.. :D
    මගෙත් ආසාවක් තියෙනව ps4 එකක් ගන්න.. ps3 එකක් නම් තිබුන.. :baffled: කොහොම උනත් high-end gaming pc වල ග්‍රැෆික්ස් එක්ක ps4 එකක්
    සංසන්දනය කරනව තියා හිතන්න වත් බෑ.. :yes:
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන

    :yes::yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උබල බීලද ඉන්නේ?:oo:
    PC Console වලට වඩා හොඳ බව සිරාවටම දන්නේ නැද්ද?:dull:

    මචං උබත් එක්ක තරහකට කියනවා නෙවෙයි අව්ලක් ගන්න එපා එත් PC Graphics හැම කොහොමත් console වලට වඩා ඉතින් හොදයි ඉතින් හිතල බලපන්කො High end graphics card එකක්ම කීයක් වෙනවද කියල?

    PS4,Xbox සාමාන්‍යයෙන් mid range gaming PC එකක Graphics Performance තමයි තියෙන්නේ

    උඹ ගේම් ප්ලේ කරල තියෙනවද? :rolleyes: ps4 එකට සුබ පැතුම් යාළුවා.. :D
    මගෙත් ආසාවක් තියෙනව ps4 එකක් ගන්න.. ps3 එකක් නම් තිබුන.. :baffled: කොහොම උනත් high-end gaming pc වල ග්‍රැෆික්ස් එක්ක ps4 එකක්
    සංසන්දනය කරනව තියා හිතන්න වත් බෑ.. :yes:

    welawata Gamersla hitiye mole tiyena
    nattham ithin mama witharak kiwwata piligana nane.

    :D:D:D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹ ගේම් ප්ලේ කරල තියෙනවද? :rolleyes: ps4 එකට සුබ පැතුම් යාළුවා.. :D
    මගෙත් ආසාවක් තියෙනව ps4 එකක් ගන්න.. ps3 එකක් නම් තිබුන.. :baffled: කොහොම උනත් high-end gaming pc වල ග්‍රැෆික්ස් එක්ක ps4 එකක්
    සංසන්දනය කරනව තියා හිතන්න වත් බෑ.. :yes:

    kolla dakka kal
    Moko wenne mey tike.

    :dull::dull::dull:
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    කොහොමත් ps එක x box වලට වඩා grapchic කොලිට් හොදයි. හැබැයි පුතෝ x box එකට ගේම් 10ක් අවොත් ps එකට එන්නේ ගේම් 3යි.
    ඕක ෆ්ලෑෂ් කරලද තියෙන්නේ?නැත්නම් ඉතින් ඔරිගීනල් game 3ක් 4ක් ගහද්දි තව ps එකක් ගන්න පුළුවන් වෙයි.. කියක් උනාද කොහෙන්ද ගත්තේ කියල විස්තරත් දානවනම් එල..
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    kolla dakka kal
    Moko wenne mey tike.

    :dull::dull::dull:

    ආ වල් ඇම්ඩ. තෝ තාම යහතින් ඉන්නවද. :P කෝමද කෝමද.. අපිට නම් ඉතින් ඇල් වතුර වගේ තමයි.. හොඳකුත් නෑ නරකකුත් නෑ.. :lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උඹ ගේම් ප්ලේ කරල තියෙනවද? :rolleyes: ps4 එකට සුබ පැතුම් යාළුවා.. :D
    මගෙත් ආසාවක් තියෙනව ps4 එකක් ගන්න.. ps3 එකක් නම් තිබුන.. :baffled: කොහොම උනත් high-end gaming pc වල ග්‍රැෆික්ස් එක්ක ps4 එකක්
    සංසන්දනය කරනව තියා හිතන්න වත් බෑ.. :yes:

    :yes::yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ආ වල් ඇම්ඩ. තෝ තාම යහතින් ඉන්නවද. :P කෝමද කෝමද.. අපිට නම් ඉතින් ඇල් වතුර වගේ තමයි.. හොඳකුත් නෑ නරකකුත් නෑ.. :lol:

    වල් ඇම්ඩ
    :baffled::baffled::baffled:

    ohe innawa ithin game ekak gahapu kaalayak matahaka na ban.
    :oo::oo::oo: