pc එකේ ආතල් එකට ගේමක් ගහන්න controller එකක් ගන්න හිතුනා. මේ ටිකේම හෙව්වා හොඳ එකක් සෙට් උන් නෑ. මෙහෙ ඒවා ගිනි ගණන් 3000 ට fake dual shock එකක් සෙට් උනා ali එකේ ගත්තොත් කෙල වෙයිද බැලුවේ review නම් හොඳයි ඒත් සමහර උන් දාලා තිබ්බා පොඩි පොඩි අවුල් ආවා කියලා. controllers ගැන දන්න එකෙක් නැද්ද උපදෙසක් ගන්න. මට competitve ගහන්න තරම් accuracy නම් ඕන නෑ ආතල් එකට ඔය නෝමල් ගේමක් ගහන්න තිබ්බා නම් ඇති.