PS4 SLIM එකක් ගත්තා.

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ඔන්න අද මන් ගත්තා PS 4 Slim එකක් used එකක් 43,000/= ක් වුනා. පාඩූ නෑ නේද?? බොක්ස් එක පිටින්ම තිබ්බා. හොදට පාවිච්චි කරලා කියලා තේරුනා. 🥰🥰🥰 සමහර ඒවනම් තිබ්බා පට්ට ගහලා.
    ලැප් එකෙන් ෆිෆා 2015 ගගහා හිටියේ මේකට හම්බුනා 2018 ඩිස්ක් එකක් අම්මට හුඩු පිස්සු හැදෙනවා බන් මේක ගහනකොට. අමුතුම ආතල් එකක් තියෙන්නේ කොන්සෝල් වලින් ගහනකොට. ටිකක ප්‍රැක්ටිස් වෙන්න ඕන හැබැයි කීබෝඩ් එකේ වගේ තාම වැඩ දාලා ගහන්න බෑ.
    දන්න අය කියන්නකෝ මේකේ ඔන්ලයින් ගහන්න අපි psn සල්ලි වලට ගන්න ඕනද?
    කලින් යූසර්ව අයින් කරන්නේ කොහොමද? 😳😳 මන් අලුත් එකක් හැදුවා ඒත් කලින් එකාව පෙන්නනවා පටන් ගන්නකොට නිකන් ලැප් එක ඔන් කරනකොට පෙන්නන යූසර්ස්ලා වගේ. රීසෙට් කලොත් හරියයිද??
    647D1831-725B-49EC-A766-2A2467F417A1.jpeg

    9619F8CD-81F9-4C1D-ADEA-146C003196FA.jpeg

    CEA74FFA-31BA-4A87-BA82-9D016ADDCF8E.jpeg
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අන්තිම වශයෙන් කියන්නෙ, ගෝටා ඉන්න‌ එක හොදයි මේ වෙලාවෙ.
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    අහුවෙලා.😂😂
    ඇයි බ්‍රෝ පාඩුද 45න් ඉහල ඔක්කොම තිබ්බේ එකක්වත් හොද කොලිටි ඒවා තිබ්බේ නෑ
    අන්තිම වශයෙන් කියන්නෙ, ගෝටා ඉන්න‌ එක හොදයි මේ වෙලාවෙ.
    ???
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ඔන්ලයින් ගහන්න අපි PS PLUS ගන්න ඕන. අකවුන්ට් එකේ US හදල, Ebay එකෙන් PSN කාඩ් අරන් වොලට් එකට දා ගන්න. මෙහෙ ක්‍රෙඩිට් කාර්ඩ් වලින් කෙලින්ම PSN Store එකට ගෙවන්න බෑ.
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    එල
    එල
    ගන්නකොට බියර් එකකුත් හම්බුණාද බන් ? 🧐
    නෑ බන් මන් ගෙම් එකක් ගහනකොට ලාවට බියර් එකක් ගන්නවා
    ඔන්ලයින් ගහන්න අපි PS PLUS ගන්න ඕන. අකවුන්ට් එකේ US හදල, Ebay එකෙන් PSN කාඩ් අරන් වොලට් එකට දා ගන්න. මෙහෙ ක්‍රෙඩිට් කාර්ඩ් වලින් කෙලින්ම PSN Store එකට ගෙවන්න බෑ.
    අඩේ එච්චර කේස් දාන්න ඕනද? අවුලක් නෑ දැනට සීඩී වලින් ගහනවා
    God of war gahapan.
    ඒක හොදයිද? ක්‍රිකට් 19 හොයා ගන්න ඕන.
    uncharted 4 hodaida? man ytb balapu games walin niyama ekak eka.
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    අඩෝ හොඳයි බං මාත් අවුරුදු 3කට කලින් ගත්තේ 45000 ට. හොඳට use කරපු එකක්නම් කිසි අවුලක් නෑ. උබේම PSN account එකක් හදාගෙන එක link කරපන් ඕකට. ඔය Fifa & Cricket වගේ නෙමෙයි Exclusive ටිකක් අරං බලපන්කො
    • Uncharted
    • Last of us
    • God of war
    • Detroit
    • Until dawn
    • Tomb raider
     
    • Like
    Reactions: DiazHub

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    අඩේ එච්චර කේස් දාන්න ඕනද? අවුලක් නෑ දැනට සීඩී වලින් ගහනවා
    අපි ලංකාවෙනෙ බන්. රටවත් පෙන්නන්නෙ නෑ, අකවුන්ට් එකක් හදන්න යද්දි. තව, PS Plus ගත්තම ෆ්‍රී ගේම් දෙක තුනක් දෙනව හැම මාසෙම. Ebay එකෙන් කෙලින්ම Sony PlayStation PS Plus 12-Month / 1 Year Membership Subscription එකක් ගන්නත් පුලුවන්. ඒක ලාබයි. හැබැයි අකවුන්ට් එක හදපු රටට ගැලපෙන්න ගන්න ඕනි.
     
    • Like
    Reactions: DiazHub

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA

    me wage videos athi balala idea ekak ganna bro. internet ekata connect karanawanm balala karanna , updates yanawa loku 8/10 gb wage ita loku ewat yano games wala. Enjoy :D
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Wwe /gta 5/ god of war /last for us/ nfs මේවත් try කරපන් fb එකේ group තියෙනවා 2nd හැන්ඩ් ගෙම් සෙල් කරන share කරන අය අඩුවට සෙට් කර ගන්න පුලිවුන්
    හැපි ගෙමින්
     
    • Like
    Reactions: DiazHub

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    ela bn
    43 price eka hodai dan tiyena prices ekka :love:
    online gahana nam itin aniwa PSN onee
    locally itin gahanna puluwan controllers 2k set karala
    uncharted series eka ( specially 4), god of war, last of us wage games nam must play kollo ;)
    owata amatharawa horizon zero dawn ekatath mama personally kamathi
     
    • Like
    Reactions: DiazHub

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ela
    Uncharted and God of war awilla playstation exclusives. Dekama patta.
    adoo ehemada man nam asa une uncharted ekata eka ganna ona
    අඩෝ හොඳයි බං මාත් අවුරුදු 3කට කලින් ගත්තේ 45000 ට. හොඳට use කරපු එකක්නම් කිසි අවුලක් නෑ. උබේම PSN account එකක් හදාගෙන එක link කරපන් ඕකට. ඔය Fifa & Cricket වගේ නෙමෙයි Exclusive ටිකක් අරං බලපන්කො
    • Uncharted
    • Last of us
    • God of war
    • Detroit
    • Until dawn
    • Tomb raider
    ela machan thanks. patta sathitui pc wela wage lag wena case na niyamai.
    ela
    අපි ලංකාවෙනෙ බන්. රටවත් පෙන්නන්නෙ නෑ, අකවුන්ට් එකක් හදන්න යද්දි. තව, PS Plus ගත්තම ෆ්‍රී ගේම් දෙක තුනක් දෙනව හැම මාසෙම. Ebay එකෙන් කෙලින්ම Sony PlayStation PS Plus 12-Month / 1 Year Membership Subscription එකක් ගන්නත් පුලුවන්. ඒක ලාබයි. හැබැයි අකවුන්ට් එක හදපු රටට ගැලපෙන්න ගන්න ඕනි.
    adee ehemada. mama thama account eka haduwe na nikan user name eka witarai. hoda rata moakkda hadanakota?

    me wage videos athi balala idea ekak ganna bro. internet ekata connect karanawanm balala karanna , updates yanawa loku 8/10 gb wage ita loku ewat yano games wala. Enjoy :D

    ow man dan ain kela eka dan mage eka witrai
    Wwe /gta 5/ god of war /last for us/ nfs මේවත් try කරපන් fb එකේ group තියෙනවා 2nd හැන්ඩ් ගෙම් සෙල් කරන share කරන අය අඩුවට සෙට් කර ගන්න පුලිවුන්
    ela broo
    හැපි ගෙමින්
    elaa
    congratz Mchan :D
    elaa
    ela bn
    43 price eka hodai dan tiyena prices ekka :love:
    online gahana nam itin aniwa PSN onee
    locally itin gahanna puluwan controllers 2k set karala
    uncharted series eka ( specially 4), god of war, last of us wage games nam must play kollo ;)
    owata amatharawa horizon zero dawn ekatath mama personally kamathi
    ela broo thanks oyage kalin thread eke info walata.
    mata fifa pc download link ekak deepan ko
    2018 da? 21 nam na neda thaama?