ඔන්න අද මන් ගත්තා PS 4 Slim එකක් used එකක් 43,000/= ක් වුනා. පාඩූ නෑ නේද?? බොක්ස් එක පිටින්ම තිබ්බා. හොදට පාවිච්චි කරලා කියලා තේරුනා. 

සමහර ඒවනම් තිබ්බා පට්ට ගහලා.
ලැප් එකෙන් ෆිෆා 2015 ගගහා හිටියේ මේකට හම්බුනා 2018 ඩිස්ක් එකක් අම්මට හුඩු පිස්සු හැදෙනවා බන් මේක ගහනකොට. අමුතුම ආතල් එකක් තියෙන්නේ කොන්සෝල් වලින් ගහනකොට. ටිකක ප්රැක්ටිස් වෙන්න ඕන හැබැයි කීබෝඩ් එකේ වගේ තාම වැඩ දාලා ගහන්න බෑ.
දන්න අය කියන්නකෝ මේකේ ඔන්ලයින් ගහන්න අපි psn සල්ලි වලට ගන්න ඕනද?
කලින් යූසර්ව අයින් කරන්නේ කොහොමද?
මන් අලුත් එකක් හැදුවා ඒත් කලින් එකාව පෙන්නනවා පටන් ගන්නකොට නිකන් ලැප් එක ඔන් කරනකොට පෙන්නන යූසර්ස්ලා වගේ. රීසෙට් කලොත් හරියයිද??