Thanks Machan. Mama balannam.Machan porak innwa Roshen kiyala search karapan FB eke
Roshen Amanudeen wage namak thibbe
elama comment updatedThanks Machan. Mama balannam.
Thank machan. Mama ahala balannamdekai 50 petti kada walata denn epa
un hdanna purudu wenna galawanawa
meham krpn man macbook repair krgnn dial ekk innawa ugen poddk ahala balapan uta kapeer kenk electronics mu colomba
https://g.co/kgs/sanVjTa
![]()
mu galle
https://g.co/kgs/qjW83T4
![]()
මම එහෙමත් කලා මචන් . එත් වෙනසක් නෑ එකම දේ වෙන්නේ.මචන්
PS5 එකේ Option එකක් තියනවා HDMI වලින් TV එක Off කරන්න (and vice versa). සමහර TV/Cable එක්ක මේ ඔප්ශන් එක හරියට වැඩ කරන්නෙ නැහැ
මේක ඩිසේබල් කරලා පොඩ්ඩක් බලපන්
සමහරවිට ටීවි එකේ අවුලක් නිසා ඒක ඕෆ් වෙනවා TV එක Off කරාම ඒකට කනෙක්ට් කරපු අනෙක් ඩිවයිස්නුත් ඕෆ් කරන්න ප්‍රොටොකෝල් එක තියන්නෙ (ඔන් කරද්දිත් මෙහෙමයි TV එක හරි PS5 එක හරි දෙකෙන් එකක් ඔන් කරාම අනෙක් එකත් ඔන් වෙන්න)
PS5 Settings > System > HDMI > Disable HDMI Link
මේක කරලා බලපන් සමහරවිට හරියන්න පුලුවන් (සමහරවිට උඹගෙ අවුල TV එකේ වෙන්නත් පුලුවන්)
ah elaමම එහෙමත් කලා මචන් . එත් වෙනසක් නෑ එකම දේ වෙන්නේ.
1. මුලින්ම error එකක් අවා CE-108262-9. ඊට පස්සේ එක නැවතුණා .
2. ඊට පස්සේ TV එක OFF වෙන්න කලින් Green screen එක ඇවිල්ල TV එක off වෙලා PS5 එක off උනා .
3. දැන් green screen එක enne na TV display එක ගැස්සිලා TV එක off වෙනවා.
දන්නා ගොඩ බෙහෙත් ඔක්කොම කලා .
Ow bn kala.Reset karada
system software reinstall කලේ නම් නෑ . ඒක කරලා බලන්නම් අද .ah ela
OS එක system software reinstall කරලා බැලුවද (රීසෙට් නෙමෙයි)
නෙට් එකේ සර්ච් කරලා බැලුවම කියන්නෙ ඔය කෝඩ් එක එන්නෙ සොෆ්ට්වෙයා අවුලක් නිසා කියලා. සමහරවිට SSD එකේ අවුලක් වෙන්න පුලුවන් එහෙම නං ඕක රෙපෙයාර් කරන්න ට්‍රයි කරනවට වඩා NVMe ඩ්‍රයිවු එකක් හොයාගෙන ඒක ගහල ඒකට ගේම් ඉන්ස්ටෝල් කරලා බලන්න පුලුවන් අවුල හරියනවද කියලා (මෙහෙ ඕව රෙපෙයාර් කරන එක ශුවර් නැති නිසා)
"CE-108262-9 indicates an issue with reading system software or application data. This usually means there's a software problem that can be resolved by updating the PS5's system software"
මගේ PS5 එක ගෙදර තියන එක TV එකක විතරක් ඔය වගේ අවුලක් ආවා. Cut scene වල හරි ෆිල්ම් එකක හරි full black screen එකක් තත්පර දෙකක් විතර ආවොතින් TV එක ඕෆ් වෙලා PS5 එක rest mode එකට යනවා. මේක අර HDMI Link එක නිසා ආපු අවුලක්. ඒක ඕෆ් කරාම මේ අවුල හරිගියා
Thanks Machan. mama balannam ada.Overheat case ekak wage. mage PS5 eketh collong fan eka replace kala. habai lankawe neme.
paththe cover eka remove karala balapan machan fan eka weda da kiyala or dust eka thiyanawa nm clean karala try karanna
Machan porak innwa Roshen kiyala search karapan FB eke
Roshen Amanudeen wage namak thibbe
Thanks Machan. Mama balannamroshen recomanded! mage yaluwekge case ekak awilla muta dila hada gatte.