මොකද උනේ PS5 එකට හදාගත්තද
NEMISIS Well-known member Nov 13, 2013 11,348 19,444 113 Colombo May 7, 2025 #21 මොකද උනේ PS5 එකට හදාගත්තද
bdnsp Active member Mar 30, 2014 617 156 43 Sri Lanka May 7, 2025 #22 Omega_Jay said: බම්පි Click to expand... NEMISIS said: මොකද උනේ PS5 එකට හදාගත්තද Click to expand... තාම නෑ බන් . මම softwere reinstall කලා . එත් same result එක තමා වෙන්නේ. ලංකාවේ නෙමේ ඉන්නේ. දැන් කොහොම හරි ලංකාවට එවල fault එක හදාගන්න වෙනවා බන් . jay-shan said: https://g.co/kgs/RyKZDCK Roshen is the OG in console repairing in Sri Lanka. Highly recommended! Click to expand... මෙයා වැඩේ කරලා දුන්නා. දවස් 2කයි ගියේ. හදන්න කලින් issue එක මොකක්ද කියලා photo එකත් එක්කම එවල තිබ්බා. fix කලාට පස්සේ කරපු එකත් පෙන්නුවා. Highly Reccomonded. ස්තුතියි සමුහයේ සැමට. ------ Post added on Sep 10, 2025 at 1:27 PM Reactions: Inigo Montoya and dillido
Omega_Jay said: බම්පි Click to expand... NEMISIS said: මොකද උනේ PS5 එකට හදාගත්තද Click to expand... තාම නෑ බන් . මම softwere reinstall කලා . එත් same result එක තමා වෙන්නේ. ලංකාවේ නෙමේ ඉන්නේ. දැන් කොහොම හරි ලංකාවට එවල fault එක හදාගන්න වෙනවා බන් . jay-shan said: https://g.co/kgs/RyKZDCK Roshen is the OG in console repairing in Sri Lanka. Highly recommended! Click to expand... මෙයා වැඩේ කරලා දුන්නා. දවස් 2කයි ගියේ. හදන්න කලින් issue එක මොකක්ද කියලා photo එකත් එක්කම එවල තිබ්බා. fix කලාට පස්සේ කරපු එකත් පෙන්නුවා. Highly Reccomonded. ස්තුතියි සමුහයේ සැමට. ------ Post added on Sep 10, 2025 at 1:27 PM