isurun

Active member
  • Sep 26, 2006
    135
    37
    28
    Negombo
    දැම්ම ගන්න ඔනි එවුන්ට නම් ඔය ගානට තමා ගන්නහ් වෙන්නෙහ් හැබැයි ඔච්චර ලොකු ගානක් වියදම් කරනහ් එක බොරු වැඩක් ලගදි PS5 Exclusive එහෙම එන්නෙත් නැහ්
    ටික දවසක් හිටිය නම් අලුත් වර්ශන් එක එනවා ඔකේ තිබ්බ බග්ස් එහෙම ෆික්ස් කරලා දවසක් එහෙම හරියට කියන්න බැහ් සොනි එවුන්ගේ අතෙ තමා වැඩේ තියෙන්නෙහ්
    දැන්ම ගන්න ඔනි කමක් තියෙනවනම් ඉතින් ඔය ගානට වඩා ටිකක් විතර අඩුවෙන් ගන්නහ් පුලුවන්
    වොරන්ටි එක ගත්ත තැන වගේම රෙපෙයා ආවොත් ල0කාවෙ කරගන්නෙහ් කොහොමද කියලත් බලලා ගනින් ..
    අනිත් එක පෙට්ටිය කඩපු කිසිම එකක් බ්‍රැන්ඩ් නිව් උනෙහ් නැහ් :lol:
    Brand new - Not used guys
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,241
    93
    කොන්සෝල් එකේ බ්‍රෑන්ඩ් එක ටොයෝටාද? ලංකාවෙ සෙකන්ඩ් හෑන්ඩ් අස්ප ගණන් වලට යන්නෙ එව්වා විතරයි.
     
    • Haha
    Reactions: visalbro and asylum