PSA Telegram

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,497
    1
    15,174
    113
    Telegram හුණ්ඩුවෙ මෙහෙම ඒවත් තියනව


    PSArip torrent link ගන්න හරි join වෙලා බලන්නකො.



    ------ Post added on Feb 7, 2024 at 7:43 PM
    Edit කරපු කෑලි ටිකට. මොන පවක්ද යකෝ එකෙන් එක වෙන වෙනම බාලා බලන්න මොන තරම් ඉඩක් යනවද. Torrent ගන්ඩ telegram යන්නෙ මොකාද ඕයි. 😂
     
    • Haha
    Reactions: Ulti

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    අනේ බං. 😂 3.45GB file එක දාල‍ත් තියෙන්නෙ file එකක් විදිහට. Media නෙවෙයි. ඉතින් MKV ත් එකේ ඕකෙ තත්පරයක් හරි බලන්න නම් 3.45GB ම උඹෙ Device එකට බා ගන්න ඕනෙ නේද? 🤭 🤭

    ලොකු file, multi channel ඕන නම් මෙන්න ඔය එපිසෝඩ් එකේම 4K, 12bit, DD5.1 audio තියෙන එක. Torrent හොයන්න ඔය ගුබ්බෑයම් අස්සෙ පීරන්නෙ මොකාද බං. Torrent එක ගත්තා OnaHuptk දැම්මා, අ‍ැති තරම් stream කරා. Device එකේ ඉඩක් යන්නෙත් නෑ, අනික බලන්නත් ලේසියි. එකක් බලන අතරෙ තව සීයක් හරි download වෙන්න දාල තියන්නත් පුළුවන්.

    අරකෙ එකක් බෑවා බැලුවා, තව එකක් බාන්න පැයක් හිටියා, බෑවුණාම බැලුවා. මොකක් හරි data අවුලක්, call එකක් අ‍ාවොත් cut වෙන එ‍්වාට අ‍ායෙ restart කරන්න ඕන. මොන පවක්ද ඕයි. 😂

    ඕකෙ GB ගණන් MKV file load වෙනකල් බලාගෙන ඉන්න වෙලාවෙ උඹට episode එක බලලා ඉවර කරන්නත් පුළුවන්. 🤣🤣

    OnaHuptk කියන්නෙ torrent එකක් stream කරන්න තියෙන ලේසිම, සරලම ක්‍රමය. පාවිච්චි කරලම තේරුම් ගන්න ඕන ඉතින්. Telegram එක අල්ලලා විසික් කරන්ඩ හිතෙයි. 😂

    ගහ දන්න අපිට කොල පෙන්නන්න ඕන නෑ මහත්තයෝ
    තව stream කරන්න ඕන තරම් ක්‍රම තියනවනේ.

    අඩේ උබ සෝනියක් නේද පාවිච්චි කරන්නෙ 👍

    ACTIVE LINKS T4TVSERIES:
    Channel Lists

    Complete Series Channel 4.0

    P4PSa Movies Channel

    Ongoing Series

    Marvel Channel

    DC Channel

    PSA External Audio

    All the Link will be Valid for 20 mins from the Respective Time

    ------ Post added on Feb 7, 2024 at 8:02 PM

    Edit කරපු කෑලි ටිකට. මොන පවක්ද යකෝ එකෙන් එක වෙන වෙනම බාලා බලන්න මොන තරම් ඉඩක් යනවද. Torrent ගන්ඩ telegram යන්නෙ මොකාද ඕයි. 😂
    උබ psa site එක පැත්ත පලාතේ ගිහින් නෑ නේද?
    ------ Post added on Feb 7, 2024 at 8:05 PM
     

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,103
    1,413
    113
    Kandy
    https://t.me/+G3Gqk1J1y15hNWY1 මේකට join වෙන්න හෙට තමයි ඒකේ ලින්ක් ටික වැටෙන්නෙ. [ 04-08-24 ] at IST 20.00
    thank you bro. man iye dakka telegram eke oka. aye mathak karata thanks ah.

    https://t.me/+G3Gqk1J1y15hNWY1 මේකට join වෙන්න හෙට තමයි ඒකේ ලින්ක් ටික වැටෙන්නෙ. [ 04-08-24 ] at IST 20.00
    @Psiko @losh_92 @ACHIK
    8 ta neda heta
    ------ Post added on Aug 3, 2024 at 10:08 PM
     
    • Like
    Reactions: Ulti

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    thank you bro. man iye dakka telegram eke oka. aye mathak karata thanks ah.
    එල අනිවා join වෙන්න ආපහු මාසෙකින් දෙකකින් වගේ තමයි නැත්නම් join වෙන්න චාන්ස් එකක් එන්නෙ.

    8 ta neda heta
    ------ Post added on Aug 3, 2024 at 10:08 PM
    ඔව්
    8 PM
    ------ Post added on Aug 3, 2024 at 10:10 PM
     

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,103
    1,413
    113
    Kandy
    @Ulti Thanks bro. Joined una.

    IMG_5240.jpeg


    IMG_5239.jpeg