PSD එකේ බලු වැඩක්

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,507
    7,876
    113
    Apo hutto... Lapaya nam saapayak.. kisima sathwa karunawak Naha... 88/89 minii marapu eunta mona Karunawada..
     
    • Wow
    Reactions: 2osama

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    තම්බුතේගම ගොබ්බයාගේ පක්ෂේ උන් වෙන්න ඇති ආරක්ෂාවට ඉන්නේ උගේ.
     
    • Like
    Reactions: 2osama

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,407
    113
    ජනාධිපතිද පාර්ලිමේන්තුවද අදාල නෑ කොහෙ ගියත් සැපේ ඉන්න බල්ලෙක් ඉන්නව :lol:

    ඇන්න පයින් එකක් බල්ලාට විසි වෙන්න 😬
    කොහෙද බන් ඇන්නෙ බොරුනෙ කියන්නෙ. ඌව තල්ලු කරත් ඌ ආතල් එකේ ඉන්නව නිදාගෙන.
    ------ Post added on Nov 27, 2024 at 4:48 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ජනාධිපතිද පාර්ලිමේන්තුවද අදාල නෑ කොහෙ ගියත් සැපේ ඉන්න බල්ලෙක් ඉන්නව :lol:

    කොහෙද බන් ඇන්නෙ බොරුනෙ කියන්නෙ. ඌව තල්ලු කරත් ඌ ආතල් එකේ ඉන්නව නිදාගෙන.
    ------ Post added on Nov 27, 2024 at 4:48 PM
    දෙවෙනි තල්ලු කරපු පාර බලපං විස්වෙන්න තල්ලු කරා එක බලු වැඩක්🤮