PSD to HTML Designing

සුදු පුතා

Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    කාට හරි කියන්න පුලුවන්ද කොහොමද මේ PSD to HTML කරන්නේ කියල?? එකියන්නේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විසින් නිර්මාණය කරන ලද රූපමය නිර්මාණය වෙබ් පිටුවක් බවට හරවන ක්‍රමය. තව සමහර තැන වල මම දැකල තියනවා PSD to Wordpress කියලත්.:oo::oo:

    පුලුවන්නම් මේ පිලිබඳ කියල දෙන්න . ඉගන ගන්න ආසයි. google එකේ එක එක ටියුට් තිබුනට සිංහලෙන් පැහැදිලි කිරීමක් තිබුන නම් වටිනවා.:yes:

    මේකේ ඉන්න වෙබ් වැඩ්ඩේක් මේ ගැන අලුත් පාඩමක් පටන් ගන්නකෝ ලෙස ගව්රවයෙන් ආරාදනා කොරමි.:love:

    ස්තුතිය්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    HTML, CSS ඉගෙන ගන්න වෙනව ඒකට. HTML,CSS දන්නවනම් ඊට පස්සෙ ඒ Photoshop Layout එක ඒ විදියට නිර්මාණය කරන්න පුළුවන්. HTML, CSS වලට හරවපු ‍Layout එක Wordpress වලට ආවේනික Code හා PHP යොදාගෙන Wordpress Theme එකක් කරගන්න පුළුවන්.

    එළකිරි එකේ මේ පිළිබඳ වැඩිදුර දන්න සාමාජිකයෙක් පාඩම්මාලාවක් පටන් ගනියි කියල හිතමු.
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    ethakota machan... oya code liyanne kohomada.. psd file hadagattai kiyamu.ekata mokak hari soft ekak thiyenawada...?
    mata nam oya gena therenne ne. themeforest eketh PSD file sell karanawa.owa aragena api kohomada web ekak hada ganne...
    :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    кσяη ησρє;17076052 said:
    ethakota machan... oya code liyanne kohomada.. psd file hadagattai kiyamu.ekata mokak hari soft ekak thiyenawada...?
    mata nam oya gena therenne ne. themeforest eketh PSD file sell karanawa.owa aragena api kohomada web ekak hada ganne...
    :(

    Code නොලිය HTML වලට හරවගන්න තරමක හැකියාවක් තියෙනව Photoshop අලුත් වර්ෂන්වල. නමුත් ඒක අතින් කෝඩ් කරනව වගේ සාර්ථක නෑ. HTML, CSS ලියන්නනම් ඉතින් Text Editors ඕනතරම් තියෙනව.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,729
    23,991
    113
    tracing Geo-location.. ... ...
    mama nam karanne psd eka balagena html css walin code karana eka. photoshop walin ehema export karana eka echchara sarthaka na mama hithanne. html css gana danumak oni ban psd to html karanawa nam.. wena lesi system ekak dannawa nam kwruhari kiyla denna,. mama nam danne na..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    кσяη ησρє;17076080 said:
    ithin ban oya psd file da ban api host karanne...?code file nam bara ne.eth psd file size loku unama slow wenawane ban...
    me method eka use karanne mona hethu nisada ban...:confused:

    නැහැ. PSD ෆයිල් එක හොස්ට් කරන්නෙ නැහැ. ඒක තියෙන්නෙ ඩිසයින් එක බලාගන්න. කෝඩ් කරල අපි ඒ PSD එකේ තියෙන ඩිසයින් එක ම අලුතින් හදන්න ඕන Host කරන්නනම්.

    ඔය මෙතඩ් එක් යූස් කරන හේතු කීපයක් තියෙනව. අවසාන ප්‍රථිපලය කොයි වගේ ද කියල කිසිම කෝඩ් එකක් නැතුව දල අදහසක් ගන්න පුළුවන්. ඒ කියන්නෙ ඇහැට ප්‍රියමනාප විදියට තියෙනව ද? අපට ඕනකරන Features තියෙනව ද? වගේ දේවල්. අනිත් දේ තමයි Client කෙනෙකුට පෙන්නල ඒ ඩිසයින් එකට එයා කැමතිනම් අනුමැතිය ලබාගන්න ලේසි එක. සම්පූර්ණයෙන් හැදුවට පස්සෙ එයා අකමැති වුණොත් එහෙම. අනිත් දේ තමයි ඒ Layout එකට අවශ්‍යය කරන Size, Color, Images වගේ දෙවල් ලේසියෙන් හඳුනාගැනීමට හැකියාව තිබීම. මේ වගේ තව වාසි තියෙනව.
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    PSD කියන්නේ photoshop වල default file format එක . Web Designer කෙනෙක් Photoshop වලින් website එකක design එකක් කරනවා . PSD to HTML කියන්නේ designer හදපු Photoshop Design එක දිහා බලාගෙන ඒක අතින් coding කරන එක . simple website එකක් නම් html/css/js වගේ දේවල් තමයි පාවිච්චි වෙන්නේ . කොහොමත් PSD to HTML කරනවානම් , HTML/CSS දැනගෙන ඉන්න එක අනිවා දෙයක් . Photoshop අලුත් versions වලින් පුළුවන් file --> save for web ගිහින් layout එක slice කරලා simple html කරන්න . එත් එක සාර්ථක නෑ . psd to wordpress කියන්නේ තමන්ගේ site එකේ නිතරම content update කරනව නම් එ විදිහට හදාගන්න පුළුවන් content management system එකක් . Wordpress developing ගැන ඉගෙන ගන්නවා නම් හොදම තැන wordpress codex . html / css / js වගේ ඉගෙන ගන්න w3schools.com / smashing magazine / tut+ වගේ හොදයි . අනිත් එක තමයි PSD file එකක් හොස්ට් කල කියල site එකක් හැදෙන්නේ නැ . අනිවරෙන්ම එක coding කරන්න ඕනේ . beginner කෙනෙක් ට ඉගෙන ගන්න හොදම text editor එක තමයි sublime text editor or Brackets .
     
    • Like
    Reactions: Fox Mulder89

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    සුදු පුතා;17076027 said:
    කාට හරි කියන්න පුලුවන්ද කොහොමද මේ PSD to HTML කරන්නේ කියල??

    Slice Tool එකෙන් මචන්. අවශ්‍ය PSD එක Slice Tool එක පාවිච්චි කරලා Slices කීපයකට කපාගන්න. Slice කලාට පස්සේ ඕනෙනං Right Click කරලා Divide Slice Option එකෙන් තව පොඩි Slices වලට කපාගන්න පුළුවන්. Divide Slice Option එක ප්‍රයෝජනවත් Menu එකක් එහෙම කපාගන්න :yes: ඕක කරලා ඉවර වෙලා File ---> Save for Web කියන එකට ගිහින් එන Window එකෙන් ආයේ Save කියන Option එක දීල Format එක HTML and Images කියන එකට දාලා Save කරගන්න :yes:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    photoshop walin ehema export karana eka echchara sarthaka na mama hithanne.

    එහෙම කියන්න බැ බන් මේක ප්‍රයෝජනවත් වෙන වෙලාවල් ගොඩක් එනවා :yes:
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    අතිශය මල පණින කාරනය වනුයේ.
    ඇතැම් ක්ලයින්ට්ලා වෙන එකෙකුට ලවා PSD එක ඩිසයින් කරවාගෙන,
    අප හට එය HTML වලට හරවන්නට ලබාදීමය.

    ඇත්තටම එහිදී ඒ PHOTOSHOP කාරයා ඇතැම් ELEMENTS එක එක සංක්‍රීරණ GRADIANTS සහ මල් වැල් වගේ වීකාර සහසංක්‍රීරණ ආකාරයට ඩිසයින් කිරීම සහ ක්ලයන්ට්ටත් ඒ ආකාරයටම ඕනෑ වීම.

    එහිදී මහත් අපහසුතාවයකට පත්වෙන්නේ අපිය. RESPONSIVE DESIGN, CROSSE BROWSER COMPATIBILITY යන කරනාවලදී ඇඩෙන්නේය. :angry::angry::angry::angry:
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    eka thamai ban.oya liya wel wage ewa demmoth css wedak ne ne.ewa kohomath web picture vidihata save karala nomal preview karanna neda wenne...
    ehema wenakota web eke loading speed godak adu wenawa.a wage image hariyata responsive wenne ne neda....?
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    අතිශය මල පණින කාරනය වනුයේ.
    ඇතැම් ක්ලයින්ට්ලා වෙන එකෙකුට ලවා PSD එක ඩිසයින් කරවාගෙන,
    අප හට එය HTML වලට හරවන්නට ලබාදීමය.

    ඇත්තටම එහිදී ඒ PHOTOSHOP කාරයා ඇතැම් ELEMENTS එක එක සංක්‍රීරණ GRADIANTS සහ මල් වැල් වගේ වීකාර සහසංක්‍රීරණ ආකාරයට ඩිසයින් කිරීම සහ ක්ලයන්ට්ටත් ඒ ආකාරයටම ඕනෑ වීම.

    එහිදී මහත් අපහසුතාවයකට පත්වෙන්නේ අපිය. RESPONSIVE DESIGN, CROSSE BROWSER COMPATIBILITY යන කරනාවලදී ඇඩෙන්නේය. :angry::angry::angry::angry:

    :D:D:D