PSD to HTML Designing

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,577
    5,858
    113
    @ගෙදර
    https://www.creativelive.com/courses/psd2html

    මෙන්න මේ course එකෙන් වැඩේ කරගන්න පුළුවන්. මම download කලේ කොහෙන්න්ද කියලනම් මතක නැහැ. torrents වල බලපන්.

    Code:
    https://openload.co/f/EHN2SlPfN4w/6x0xg.Photoshop.to.HTML.with.Erik.Fadiman.part5.rar
    https://openload.co/f/kq7RsK8aqvg/6x0xg.Photoshop.to.HTML.with.Erik.Fadiman.part3.rar
    https://openload.co/f/ULb0OTFRNV0/6x0xg.Photoshop.to.HTML.with.Erik.Fadiman.part4.rar
    https://openload.co/f/XRi-GwK2u4U/6x0xg.Photoshop.to.HTML.with.Erik.Fadiman.part1.rar
    https://openload.co/f/ETmaMP4Ty20/6x0xg.Photoshop.to.HTML.with.Erik.Fadiman.part2.rar
    https://openload.co/f/GOzTylN6Ni8/6x0xg.Photoshop.to.HTML.with.Erik.Fadiman.part6.rar
     

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28

    මල්වැල්,ලිය වැල්නම් මොන css ද මචෝ.. ඒ වට ඉතින් ඒ විදියට ඉමේජ්ම හදා ගන්න වෙනව. රෙස්පොන්සිව් කරන්න පුලුවන් හැබැයි අවුල් තියෙනව මොකද ඉමේජ් ලොකු පොඩි වෙනකොට රෙසුලූෂන් අඩු වෙලා බොඳ වෙන නිසා. මේ නිසාම එක එක සයිස් වලට එකම ඉමේජ් එක ඩිසයින් කරන්න වෙනව. එපා වෙනව :angry::angry::angry: ඔව් ටිකක් ‍ෆ‍ර්ෆෝම්න්ස් අඩුවෙන්න පු්ලුවන්.:yes::yes:

    Machan SVG images use karapan puluwan ewata ethakota resolution aul wenne na. icons, animation walata hadana image walata svg use karapan. stock image walata nam ithin wena wenama hada ganna wenawa. icons wage ewata fontawesome, glyphicon, icomoon, pe-icon-7-stroke wage use karannath puluwan.
     

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    PSD to HTML design nam karanawa eth PSD to Wordpress nam ba. danna kauruhari innawanam podi thread ekak danna. Bootstrap use karana eka lesi html site eka hada ganna. Mulinma PSD ekak hada ganna (basic design ekak) ita passe bootstrap use karala layout eka hada ganna. ita apsse ape design eke widiyata css walin tamay wada kali tika daganna tiyenne. me gana thread ekak man dannam. habay mata wada me subject eka danna aya meke innawa e ayath udaw karaoth beginnerslata lesiyenma wade goda daganna puluwan wey.:yes: