PSD to HTML Designing

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,598
    113
    Gampaha
    මේක බලපන් මචෝ.. ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන්.. සිංහලෙන් මේක කරන එක නම් කිසිම තේරුමක් නෑ.
    Introduction video එක බලල අවශ‍ය දේ තියෙනව නම් ටොරන්ට් එක බාගන්න.

    Lynda_-_Designing_Web_Sites_from_Ph.jpg

    Course Introduction
    http://www.lynda.com/Dreamweaver-tu...Sites-from-Photoshop-Dreamweaver/91590-2.html

    Torrent File

    http://extratorrent.cc/torrent/3322...+Web+Sites+from+Photoshop+to+Dreamweaver.html
     
    Josh_0x0

    Member
    Aug 14, 2014
    182
    5
    0
    dan PSD eka slice karala layout ekata ganne naha.issara thamai ehema kale.dan karanne okkoma CSS3,HTML5 walin.PSD kiyanne Photoshop Document kiyana eke short name eka.ekama thmai file format ekath :D.images use karanne very very important nan witharai.example ekak widiyata logo ekata,social media icons walata wage..thawa colours wala hash codes ganna puluwan photoshop colour panel eken.anith okkoma CSS walin karanne.exapmple ekak widiyata circle ekak wunath CSS walin hadanna puluwan:cool:.uba industry ekata enna innawa nan ehema igena ganna naththan wadak naha.normal clinet kenekta nan awulak naha atawal deepan:rofl:CSS walin karanna hethu godak thiyenawa.main eka thamai site loading time eka adu karaganna.mokada images dammama load wenna goadak wela yanawa.anith eka responsive karanna lesi images adu wunama.thawa SEO purpose gaththamath lesi HTML5 tags css ekka use karanna.Wordpress kiyanne CMS ekak.oya monawa karannath mulinma html+css files tika ready wenna ona.thawa JS thiyenawa nan ewath ona.eeta passe onama theme ekakata support karanna hadaganna puluwan.Wordpress,Joomla,Drupal ona ekakata.dan use wenna CSS3.thawa css frameworks thiyenawa.LESS,SASS wage:yes:ewata kiyanne css preprocessors kiyala.ewagen css methods hadanna pulwaun.ethakota hama welema css eka okkoma code karanna ona naha.anith programming languages wala wage method eka call karanna witharai thiyenne
     
    Last edited:
    • Like
    Reactions: elektro

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    кσяη ησρє;17076478 said:
    eka thamai ban.oya liya wel wage ewa demmoth css wedak ne ne.ewa kohomath web picture vidihata save karala nomal preview karanna neda wenne...
    ehema wenakota web eke loading speed godak adu wenawa.a wage image hariyata responsive wenne ne neda....?

    මල්වැල්,ලිය වැල්නම් මොන css ද මචෝ.. ඒ වට ඉතින් ඒ විදියට ඉමේජ්ම හදා ගන්න වෙනව. රෙස්පොන්සිව් කරන්න පුලුවන් හැබැයි අවුල් තියෙනව මොකද ඉමේජ් ලොකු පොඩි වෙනකොට රෙසුලූෂන් අඩු වෙලා බොඳ වෙන නිසා. මේ නිසාම එක එක සයිස් වලට එකම ඉමේජ් එක ඩිසයින් කරන්න වෙනව. එපා වෙනව :angry::angry::angry: ඔව් ටිකක් ‍ෆ‍ර්ෆෝම්න්ස් අඩුවෙන්න පු්ලුවන්.:yes::yes:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    dan PSD eka slice karala layout ekata ganne naha.issara thamai ehema kale.dan karanne okkoma CSS3,HTML5 walin.PSD kiyanne Photoshop Document kiyana eke short name eka.ekama thmai file format ekath :D.images use karanne very very important nan witharai.example ekak widiyata logo ekata,social media icons walata wage..thawa colours wala hash codes ganna puluwan photoshop colour panel eken.anith okkoma CSS walin karanne.exapmple ekak widiyata circle ekak wunath CSS walin hadanna puluwan:cool:.uba industry ekata enna innawa nan ehema igena ganna naththan wadak naha.normal clinet kenekta nan awulak naha atawal deepan:rofl:CSS walin karanna hethu godak thiyenawa.main eka thamai site loading time eka adu karaganna.mokada images dammama load wenna goadak wela yanawa.anith eka responsive karanna lesi images adu wunama.thawa SEO purpose gaththamath lesi HTML5 tags css ekka use karanna.Wordpress kiyanne CMS ekak.oya monawa karannath mulinma html+css files tika ready wenna ona.thawa JS thiyenawa nan ewath ona.eeta passe onama theme ekakata support karanna hadaganna puluwan.Wordpress,Joomla,Drupal ona ekakata.dan use wenna CSS3.thawa css frameworks thiyenawa.LESS,SASS wage:yes:ewata kiyanne css preprocessors kiyala.ewagen css methods hadanna pulwaun.ethakota hama welema css eka okkoma code karanna ona naha.anith programming languages wala wage method eka call karanna witharai thiyenne

    godak watina wistara tikak..thanx for sharing mcho :yes::yes:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    PSD files wala thiyena images use karanne machan PSD files use karanne na api PSD eka design krla code karala nekata dunnama e PSD eke tiyena Buttons / icons images widiyata save karagena coding karanawa PSD to Wordpress karanne ehemai
     
    Nov 27, 2009
    2,139
    107
    0
    1.PSD File eken kotas wena wenama images lesa Save karagannawa.
    2.E images server ekata upload karanawa.
    3.Site eke CSS File ekata ho HTML File ekata ema images niyamitha Tags bawithayen link karanawa.

    Echcharai.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    кσяη ησρє;17076080 said:
    ithin ban oya psd file da ban api host karanne...?code file nam bara ne.eth psd file size loku unama slow wenawane ban...
    me method eka use karanne mona hethu nisada ban...:confused:

    Machan look, these are very basic stuff. So if you find these things hard to understand, before going any further you must consider taking a good web development class. From that you can learn all the basic stuff about how web works, how web pages are created, what is server-side development etc.
     
    Aug 25, 2014
    47
    2
    0
    අතිශය මල පණින කාරනය වනුයේ.
    ඇතැම් ක්ලයින්ට්ලා වෙන එකෙකුට ලවා PSD එක ඩිසයින් කරවාගෙන,
    අප හට එය HTML වලට හරවන්නට ලබාදීමය.

    ඇත්තටම එහිදී ඒ PHOTOSHOP කාරයා ඇතැම් ELEMENTS එක එක සංක්‍රීරණ GRADIANTS සහ මල් වැල් වගේ වීකාර සහසංක්‍රීරණ ආකාරයට ඩිසයින් කිරීම සහ ක්ලයන්ට්ටත් ඒ ආකාරයටම ඕනෑ වීම.

    එහිදී මහත් අපහසුතාවයකට පත්වෙන්නේ අපිය. RESPONSIVE DESIGN, CROSSE BROWSER COMPATIBILITY යන කරනාවලදී ඇඩෙන්නේය. :angry::angry::angry::angry:

    true story :D
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    මෙතන අදහස් පල කරලා උදව් කල සැමට ගොඩක් ස්තුතිය්... තව තවත් ඔබලාගේ වටිනා අදහස් බල පොරොත්තු වෙමි. මෙය මා වැනිම අනෙකුත් නවකයන්ටද ලොකු උදව්වක්..:yes:

    ස්තුතිය්...:love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    PSD to BootStrap tutorials thiyeda:rolleyes:

    Bootstrap ඉගෙන ගන්න වෙනම ටියුටෝරියල් තියෙනව. HTML, CSS, Javascript දන්නවනම් ඉතින් PSD එකක් Bootstrap වලට හරවගන්න එක අමාරු වැඩක් නෙමෙයි. හැබැයි ඉතින් Bootstrap Framework එකට ආවේනික විදියට ලියන්න ඕන නිසා ඉතින් Bootstrap ගැන ටිකක් ඉගෙන ගන්න වෙනව. Tutorials ඕන වෙන්නෙත් නෑ Bootstrap සයිට් එකේ හොඳ විස්තරාත්මක විදියට කෝඩ් කරන්න අවශ්‍යය හැමදේ ම තියෙනව. කොයි Framework එකක් යූස් කරත්දිත් එහෙම තමයි. උදාහරණයකට Foundation වලදි කොඩ් කරන විදියට වඩා වෙනස් විදියකට තමයි Bootstrap වලදි කෝඩ් කරන්න වෙන්නෙ.
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    දැන් ෆොටොශොප් වලටත් වඩා හොඳ එකක් තියනව ස්කෙච් කියල පට්ට ලේසී.....ෆොටෝශොප්, ඉලස්ට්‍රේටර් දෙකම එකතු කරලා හදපුඑකක්....ඒක ඉගන ගනින්....ෆ්‍රී වර්ශන් එක ගන්න පුලුවන් සයිට් එකෙන්....ඒත් ට්‍රයල් එක.....ක්‍රැක් කරපු එක ගන්න පුලුවන් ටොරන්ට් වලින්.....මාත් මේ දවස් වල ඉගන ගන්නව.....පට්ට සොෆ්ට්වෙයා එක....එක්ස්පොර්ට් කරන්න පුලුවන් ගේමක් නැතුව....දැන් ට්‍රෙන්ඩ් එක ඕක මෙහෙනම්
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    Brckets wala PSD support karana mokadda reddak thiyanawa. hebai creative cloud memebership eka thiyenna oni.. :sorry::sorry:

    Last edited: