අ.පො.ස (සා.පෙළ) තොරතුරු තාක්ෂණය ප්‍රශ්න පත්‍රයක තිබූ ගැටළුවක්. මෙය සිසුන්ට ඉගැන්වීමේ දී පැහැදිලි කර දිය හැකි සරලම අන්දම කුමක් ද?
ගැටලුව
පහත දැක්වෙන ව්‍යාජ කේත කොටස සලකන්න.
Payment_option = 'False'
IF distance > 100 THEN
Payment_option = 'True'
IF vehicle_type = 'Bus' THEN
Payment_option = 'False'
ENDIF
ENDIF
ඉහත ව්‍යාජ කේතයට අනුව පහත සඳහන් කුමන වගන්තිය නිවැරදි වන්නේ ද?
1. distance = 99 හා vehicle-type = 'Car' වන විට Payment_option 'True' ලෙස වේ.
2. distance = 99 හා vehicle-type = 'Bus' වන විට Payment_option 'True' ලෙස වේ.
3. distance = 101 හා vehicle-type = 'Bus' වන විට Payment_option 'False' ලෙස වේ.
4. distance = 101 හා vehicle-type = 'Car' වන විට Payment_option 'False' ලෙස වේ.