PSU help

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    heavy gaming walata corsair 650(80+ Gold) PSU eka hodai neda ? :rolleyes:
    ganna hoda shop ekak kauda danne.
    ja-ela, gampaha awatin or colombo

    ඒක ඉතින් depend වෙන්නේ පාවිච්චි කරන hardware අනුව තමයි....මොනවද හදන්න ඉන්න PC එකේ specs?
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,534
    113
    sri rajasinha adawiya
    ඒක ඉතින් depend වෙන්නේ පාවිච්චි කරන hardware අනුව තමයි....මොනවද හදන්න ඉන්න PC එකේ specs?

    danata tiyena PC ekata mchn.
    i5-3450 3.10GHz Processor
    8GB RAM
    1TB HDD
    GTX 660 2GB VGA
    ASUS sabertooth z77 Mother Board. :P

    COD AW damma. eka tikak wela play weddi stuck wenawa. eka welawakata no single kiyala monitor eke watenawa. china PSU ekak tiyenne. ekai danna hithuwe. :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    danata tiyena PC ekata mchn.
    i5-3450 3.10GHz Processor
    8GB RAM
    1TB HDD
    GTX 660 2GB VGA
    ASUS sabertooth z77 Mother Board. :P

    COD AW damma. eka tikak wela play weddi stuck wenawa. eka welawakata no single kiyala monitor eke watenawa. china PSU ekak tiyenne. ekai danna hithuwe. :yes:

    අපොයි 650W හොඳටම ඇති.......හොඳ power supply එකක් දාන එක කෝකටත් හොඳයි :yes:
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    danata tiyena PC ekata mchn.
    i5-3450 3.10GHz Processor
    8GB RAM
    1TB HDD
    GTX 660 2GB VGA
    ASUS sabertooth z77 Mother Board. :P

    COD AW damma. eka tikak wela play weddi stuck wenawa. eka welawakata no single kiyala monitor eke watenawa. china PSU ekak tiyenne. ekai danna hithuwe. :yes:

    PSU eka awl nisa machan... GPU eka adina power eka denna bariwa athi... honda corsair or seasonic PSU ekak ganin 550W or above...
    :yes:
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    :yes::yes: hoda shop ekak tiyena thanak dannawada?

    Redline and EGS thama mama danne... meke innawa ekek oya shop gana kiwwama heluwen inna photo daala rep kapana :P
    Oya deka arahan nam nugegoda Sarah tec eken ganna corsair badu...
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :P nugegoda koheda ban. address or phone number dannawda?

    පල redline උබට warranty එවෙලේම උනත් ගන්න පුළුවන්...උන් ගව item නැත්තන්...backup එකක් දෙනවා එවෙලේම.....උබේ card එක හම්බෙනකන්.....මේක marketing නෙමේ..සිරා සිද්දිය කිඋවේ....
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,534
    113
    sri rajasinha adawiya
    පල redline උබට warranty එවෙලේම උනත් ගන්න පුළුවන්...උන් ගව item නැත්තන්...backup එකක් දෙනවා එවෙලේම.....උබේ card එක හම්බෙනකන්.....මේක marketing නෙමේ..සිරා සිද්දිය කිඋවේ....

    redline ekata chodana karala tibba neda thread ekak. :oo: eheta tamai yanna wenne.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    redline ekata chodana karala tibba neda thread ekak. :oo: eheta tamai yanna wenne.

    මන්ද මන් machin එකම ගත්තේ එතනින්..අද වෙනකන් කිසිම අවුලක් තිබ්බේ නැ....මගේ psu එක dead වෙලා අවුරුදු 2ට කිට්ටුයි.උන් මට දුන්න හොද backup psu එකක් මගේ බ්‍රෑන්ඩ් එක stock නැ කිව්වා,,අපු ගමන් එක දෙන්නම් කිව්ව......මගේ යාලුවෙක් vga එකක් warranty වලට ගෙනිහින් උට එවලේම අලුත්ම card එකක් දීල තිබ්බ...
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,534
    113
    sri rajasinha adawiya

    මන්ද මන් machin එකම ගත්තේ එතනින්..අද වෙනකන් කිසිම අවුලක් තිබ්බේ නැ....මගේ psu එක dead වෙලා අවුරුදු 2ට කිට්ටුයි.උන් මට දුන්න හොද backup psu එකක් මගේ බ්‍රෑන්ඩ් එක stock නැ කිව්වා,,අපු ගමන් එක දෙන්නම් කිව්ව......මගේ යාලුවෙක් vga එකක් warranty වලට ගෙනිහින් උට එවලේම අලුත්ම card එකක් දීල තිබ්බ...

    ela man monday yanawa bang. wena kohewath ne bang man hoyana model eka.
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Oyage PSU eka 500W ko vadi ekkak onawe.

    Oya PSU gathi oya balanda

    1. Japanese Capacitor
    2. 12W Railing wattage
    3. Warranty
    4. Brand

    Appi Seasonic lankawe distribute kirana ayathana. Seasonic 500W ECO nathang G550 oyata athi.

    ECO 500 eka 80+ Certification nathi 85$% efficient PSU
    G550 80+ Gold Certified Semi Modular PSU

    Contact us on 0777-802534 for more details.