PSU voltage help

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Voltages normal. Eth CPU temparature eka wadi. BIOS waladi oyawage
    loku temperature ekak pennanna widiyak naa.
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Voltage නම් අවුලක් නෑ...
    5% tolerance level එක ඇතුලේ තියෙනව...
    CPU temperature එක ඔච්චර වැඩි වෙන්න විදියක් නෑ... :baffled::baffled:
    CPU එක ගලවලා සුද්ධ කරලා අලුතින් thermal compound දාලා හයි කරන්න..