Psy teaches Ban Ki-moon 'Gangnam Style'

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් ලංකාවේ ප්‍රසිද්ධ චරිතයකි. ඒ බෑන් කි මුන් විසින් පත්කළ විද්වත් මණ්‌ඩලය විසින් මෑතකදී නිකුත් කළ වාර්තාව මගින් ශ්‍රී ලංකා රජයට දරුණු ලෙස යුද අපරාධ චෝදනා එල්ල කර තිබීම හේතුවෙනි.

    කෙසේ නමුත් බෑන් කි මුන් පසුගියදා නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලදී, මේ දිනවල ලෝක ප්‍රසිද්ධ ගීතයක් වන "ගැන්ගම් ස්ටයිල්" ගායනා කරන PSY ගෙන් ගැන්ගම් නර්තන ශෛලිය ඉගෙනගත් බව වාර්තා වුවා.

    මෙහිදී අදහස් පලකල බෑන් කි මුන් කියා සිටියේ මෙවැන්නක්

    " මටනම් පොඩි ඉරිසියාවක් තියෙනවා. මිට දවස් දෙකකට කලින් එක්කෙනෙක් මට කිව්වා ලෝකෙම ඉන්න ජනප්‍රියතම කොරියානුවා මම කියලා. නමුත් දැන් ඒක එහෙම නෙවෙයි කියල මම දන්නවා.. ඒ ගැන පොඩි කණගාටුවක් මට තියෙනවා. "

    එහිදී රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇමතු බෑන් කි මුන්
    "මම දන්නවා ඔයාලා ඉන්නේ මම නටනකන් කියලා..එත් මට මේක අනුකරණය කරන්නවත් බැහැ"

    අනුකරණය කිරීමට බැහැ කි නමුත් බෑන් කි මුන් හට අශ්වයෙකු පදවන ආකාරයේ ගැන්ගම් නර්තන ශිල්පයේ කොටසක් ඉගැන්වීමට කොරියානු රැප් ගායක PSY හට හැකියාව ලැබුණි.

    එම අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න



     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002031F.gif
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    :):):)
    මුනම් මාර පින්කාරයෙක්,,,,
    දැන් මේක පට්ටම ජනප්‍රියයි නේද..............

    ඔව් මචෝ ඇත්තටම හරිම ලකී පොරක්..:)