කොලබ කිට්ටුව පවුල් උපදේශන ලබා ගන්න පුලුවන් හොද Psychiatrist Doctor කෙනෙක් කියන්න පුලුවන්ද ?
Channeled Dr. Aruni Abeysinghe recenly, she said having severe depression. එත් එයා පවුල් උපදේශන කරන්නේ නෑ කියලා
වෙලාව අරන් කතා කරන කෙනෙක් නම් හොදයි. ලොකු උදව්වක්
Appreciate all the support