Psychiatrist experiences?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි උඹ බෙහෙත් ගන්න ගියා කිව්ව නේද ? මොකෑ වුනේ ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ow bn e depression ekatane..

    Dan thiyana issue eka anxiety.

    ඉතිංබං උඹ හදන්නෙ depression වලට එක්කෙනෙක්ගෙන් බෙහෙත් අරගෙන anxiety වලට තව එක්කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නද ? :confused: ඕක සම්බන්ධ ඇතිනෙ බං. එක්කෙනාටම කියපංකො
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉතිංබං උඹ හදන්නෙ depression වලට එක්කෙනෙක්ගෙන් බෙහෙත් අරගෙන anxiety වලට තව එක්කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නද ? :confused: ඕක සම්බන්ධ ඇතිනෙ බං. එක්කෙනාටම කියපංකො

    Dan depression ekata behet ganne na bn.

    Mage depression ekata cause eka anxiety,

    Eka thami cure karganna one