Psychiatrist help

dildude

Member
May 27, 2015
12,540
619
0
🅷🅴🅰V🅴🅽
Umba mokakda danata ganna AD eka?
Mama poddak me kapila ranasinghe langata gihilla balanna kiyala ban haduwe.minihage treatment supiri kiyanne...

Ow machan gihin balanna. E doctor Colombo newei neda inne. Danata Nam dothip 75 and imiprimine 75 ganne ban. Uba paxil neda gannawa kiwe.
Eka parak nuroligist kenek matath paxil dunna.
 

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,908
    1,889
    113
    33
    srilanka
    Ow machan gihin balanna. E doctor Colombo newei neda inne. Danata Nam dothip 75 and imiprimine 75 ganne ban. Uba paxil neda gannawa kiwe.
    Eka parak nuroligist kenek matath paxil dunna.

    Colombo wala tamai ban inne.mokakda bans dothip kiyanne? Imipramine mamath aragena tiyenawa.eeka ssri ekak nemei trycyclic ekak.paxil mama nawaththala ban tiyenne ekata patta widihata mahath wenawa ban.maara widihata kanna ona eks gannakota:P.macho nurologistla beheth denawada mental awl walata?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,002
    1
    36,838
    113
    Ow machan gihin balanna. E doctor Colombo newei neda inne. Danata Nam dothip 75 and imiprimine 75 ganne ban. Uba paxil neda gannawa kiwe.
    Eka parak nuroligist kenek matath paxil dunna.

    dothip කියන්නෙ tricyclic antidepressant එකක් නේද..
    මම කාලයක් ඉස්සර බිව්ව clomipramine.. අම්මෝ මාර සැර පෙත්තක්..
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    citalopram, paroxetine, fluoxetine, escitalopram ... bla bla bla... oya jaathi okkoma gannawa. dannam psychiatristsla lagata yanne na, gihilla gihillama awashya jaathi danna nisa manma aran manma bonawa awulak na:lol::eek::dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,002
    1
    36,838
    113
    citalopram, paroxetine, fluoxetine, escitalopram ... bla bla bla... oya jaathi okkoma gannawa. dannam psychiatristsla lagata yanne na, gihilla gihillama awashya jaathi danna nisa manma aran manma bonawa awulak na:lol::eek::dull:

    තුණ්ඩුවක් නැතුව පාමසියෙන් ඉල්ලුවට දෙන්නෙ නෑනෙ බං..
    තුණ්ඩුව තිබුණට කාලෙ පැනලනං ඒත් දෙන්නෙ නෑ
    මේ බෙහෙත් පාමසිකාරයො දෙන්ඩ කොහොමත් බයයි...
    fluoxetine බිව්වම මගෙ ඇඟ කකියන්ඩ ගන්න උණ ගැනිල වගේ, මම මේ ළඟදිත් ඕක බොන්ඩ ට්‍රයි කරල හවස පැනඩෝල් පෙත්තකුත් බිව්ව ඇඟේ අමාරුවට :lol:
    ඉතිං ආයෙ මට බොන්ඩ හිතෙයිද fluoxetine
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,002
    1
    36,838
    113
    clomipramine බොන කාලෙ දවස ගානෙ බෙට්ට බාගන්ඩ අමාරුයි..
    දවස් තුනක් විතර ඉඳල තමා බෙට්ට පාත් කරගන්ඩ පුලුවන්..
    ඒකත් හෙන සයිස් එකක්..
    විස්වාස කරපල්ල බෙට්ටෙ සයිස් එකට පුක පැලෙනව.. ලේත් ගිහින් තියෙනව මට :sorry:
    කොහොමද බං ඉතිං බොන්නෙ ඕව.. අනික clomipramine බිව්වම පුක කසන ලෙඩකුත් එනව :lol:
    දන්නෝ දනිති
    ඔය ඔක්කොම ඉවසුහෑකි ලෙඩේ හොඳ වෙනවනං.. අන්තිමට හොඳ වෙච්ච ලෙඩකුත් නෑ..

    තව දෙයක් මට ඔය antidepressants බොන්ඩ පටන් ගත්තම ලෙඩේ වැඩි වෙනව වගේ දැනෙනව. තරහ යන ගතියකුත් එනව..
    ඉතිං කොහොමද ආයෙ ඕව බොන්නෙ.. මතක් වෙනකොටත් බය හිතෙනව :angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,002
    1
    36,838
    113
    Selective serotonin reuptake inhibitors (SSRIs)

    Serotonin and norepinephrine reuptake inhibitors (SNRIs)

    Tricyclic antidepressants (TCAs)
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,908
    1,889
    113
    33
    srilanka
    dothip කියන්නෙ tricyclic antidepressant එකක් නේද..
    මම කාලයක් ඉස්සර බිව්ව clomipramine.. අම්මෝ මාර සැර පෙත්තක්..


    Dothip kiyanne tricyclic ekakda ban.apo clomipramine maath biwwa epa una tika dawasak bonakota:P.clomipramine denne treatment resistant OCD walatalu.:(
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,908
    1,889
    113
    33
    srilanka
    citalopram, paroxetine, fluoxetine, escitalopram ... bla bla bla... oya jaathi okkoma gannawa. dannam psychiatristsla lagata yanne na, gihilla gihillama awashya jaathi danna nisa manma aran manma bonawa awulak na:lol::eek::dull:

    Ado mamath ohoma kara kaalayak:P.Mage langath hama ekatama prescription tiyenawa:P
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    තුණ්ඩුවක් නැතුව පාමසියෙන් ඉල්ලුවට දෙන්නෙ නෑනෙ බං..
    තුණ්ඩුව තිබුණට කාලෙ පැනලනං ඒත් දෙන්නෙ නෑ
    මේ බෙහෙත් පාමසිකාරයො දෙන්ඩ කොහොමත් බයයි...
    fluoxetine බිව්වම මගෙ ඇඟ කකියන්ඩ ගන්න උණ ගැනිල වගේ, මම මේ ළඟදිත් ඕක බොන්ඩ ට්‍රයි කරල හවස පැනඩෝල් පෙත්තකුත් බිව්ව ඇඟේ අමාරුවට :lol:
    ඉතිං ආයෙ මට බොන්ඩ හිතෙයිද fluoxetine

    mona thunduda, mama adurana pharmacy keepayak tiyanawa. samaharunam denna bayai. fluoxetine kohomath upset. mama wadipurama ganne citalopram, eke indian ekak tiyanawa citopam kiyala eka 20mg tablet ekak dan 39i eka thamai matanam hodama. natham thawa ekak tiyanawa ekak 24i,, eka chater. citalopram 20mg + praoxetine 20mg = full dope:dull: