clomipramine බොන කාලෙ දවස ගානෙ බෙට්ට බාගන්ඩ අමාරුයි..
දවස් තුනක් විතර ඉඳල තමා බෙට්ට පාත් කරගන්ඩ පුලුවන්..
ඒකත් හෙන සයිස් එකක්..
විස්වාස කරපල්ල බෙට්ටෙ සයිස් එකට පුක පැලෙනව.. ලේත් ගිහින් තියෙනව මට
කොහොමද බං ඉතිං බොන්නෙ ඕව.. අනික clomipramine බිව්වම පුක කසන ලෙඩකුත් එනව
දන්නෝ දනිති
ඔය ඔක්කොම ඉවසුහෑකි ලෙඩේ හොඳ වෙනවනං.. අන්තිමට හොඳ වෙච්ච ලෙඩකුත් නෑ..
තව දෙයක් මට ඔය antidepressants බොන්ඩ පටන් ගත්තම ලෙඩේ වැඩි වෙනව වගේ දැනෙනව. තරහ යන ගතියකුත් එනව..
ඉතිං කොහොමද ආයෙ ඕව බොන්නෙ.. මතක් වෙනකොටත් බය හිතෙනව![]()
clomipramin nam bila na. try karala balanna one. thawa patta anti-psychotic tablet ekak biwwa mama dawasak ekanam ammeee full puk. matanam poddakwath tharaha yanne na kiyapanko, beheth biwwe naththam mala paninawa ambanaka.
mama dan awurudu 4k tisse idan mewa pawichchiya. patan gaththu aluthanam bella wala daganna hithuna. nidi mathai aanum yanawa iwarayak na. angai molei kisima sync ekak na. hithanne ekak karanne wena magulak. dan nam agata purudu wela no problem




.Doctor hondai


.matath awe husma ganna amaaru seen ekak machan.mata kohomath asthma tiyena hinda mama hituwe meka asthmath ekka ena ekak wenna athi kiyala.passe mama asthma walata channel karanna puluwan okkoma docla channel kara eth harigiye naa.oya athare tamai mata class ekedi panic attacks enna gaththe.jeewithe honda kaale okkoma iwara una machan mekata.Passe apahu mama RI eke AL's karanna giya local stream eken.AL yanthan goda dagaththa arts karala....