thomian

Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    B00005LINB.01.LZZZZZZZ.jpg


    :shocked::shocked::shocked::shocked::shocked:



    The Silence of the Lambs 1991

    මෙන්න තවත එලකිරි ‍ෆිල්ම් එකක්..මේක psychological thriller ‍වලට තමයි අයත් වෙන්නෙ...ඒ වගේම මේක ඉතිහාසයේ හදපු හොදම
    psychological thriller ‍ෆිල්ම් එකක් කියලත් කියනවා....පටන්ගනිපු තැන ඉදලා ඉවර වෙනක්ම්ම කම්මැලි නැතිව බලන්න පුලුවන්....


    කථාව කෙටියෙන් මෙහෙමයි...

    Clarice කියන්නෙ FBI Academy වල පුහුණු වෙන නිලධාරිනියක්..ඇයට Buffalo Bill කියන serial killer ව අල්ලා ගැනීමේ මෙහෙයුම භාර වෙනවා...ඇය මේ සදහා සහාය ලබා ගන්නේ හිටපු මනෝ වෛද්‍යවරයෙක් වන Hannibal Lecter ගෙන්..නමුත් Hannibal Lecter ද භයානක serial killer කෙනෙක්..ඒ වගේම ඔහු ඉතාමත් දක්ෂ පුද්ගලෙයෙක් .ඔහු මිනිසුන් මරා ඔවුන්ගේ ශරීර කොටස් ආහාරයට ගන්න ආකාරයේ serial killer කෙනෙක්...කොහොම උනත් ඔහු දැන් සිටින්නේ අධික ආරක්ෂාවක් යෙදූ ස්ථානයක...Clarice කිහිප වරක්ම Buffalo Bill ව අල්ලා ගැනීමට උදව් ලබා ගැනීම සදහා Lecter සිරකර ඇති ස්ථානයට යනවා...

     
    Last edited: