කඩාවැටුනු යානාව ගැන කරපු පරික්ෂණ වලදි හෙලිවු කරුණු මව්බිම වාර්ථා කරනවා. මේක ඉතාම බරපතල චෝදනාවක්. විගණන වාර්තා හා පැහැදිලි දත්ත එක්ක තියන නිසා අපිට මේ කරුණු බැහැර කරන්නත් බැ.
මේ ගැන කතා කරාම මෙහි පිරිසක් දිගටම කිව්වේ යානා වල ගැටලුවක් නැ කියලා. @SHEHAN_GIWANTHA එහෙම තදින් ඒ මතේ හිටියා. පරික්ෂණ වලින් ඇත්ත එලියට එයි කිව්වානේ, ඔය ඇවිත් තියෙන්නේ ඇත්ත. (මචං පෞද්ගලිකව උබ එක්ක අවුලක්නැ. උබ කියපු දේ කිව්වේ හොදේ. හැමෝටම ඒවා පේනවානේ)
ජාතික ආරක්ෂාව කියලා රටේම සල්ලි ටික හුරංකාලා ලෙසටම කරන්නේ මේවා තමයි.. මොන උගතා ජගතා උනත් මේ රටේ දෙයක් ඩිෆෙන්ට් කරද්දි 1000% හිතන්න වෙනවා.