Pt6 යානා දෝශ සහිත බව දැන දැනත් මිලදි ගෙන

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    කඩාවැටුනු යානාව ගැන කරපු පරික්ෂණ වලදි හෙලිවු කරුණු මව්බිම වාර්ථා කරනවා. මේක ඉතාම බරපතල චෝදනාවක්. විගණන වාර්තා හා පැහැදිලි දත්ත එක්ක තියන නිසා අපිට මේ කරුණු බැහැර කරන්නත් බැ.

    Screenshot-20230813-111724-One-Drive.jpg

    Screenshot-20230813-111745-One-Drive.jpg



    මේ ගැන කතා කරාම මෙහි පිරිසක් දිගටම කිව්වේ යානා වල ගැටලුවක් නැ කියලා. @SHEHAN_GIWANTHA එහෙම තදින් ඒ මතේ හිටියා. පරික්ෂණ වලින් ඇත්ත එලියට එයි කිව්වානේ, ඔය ඇවිත් තියෙන්නේ ඇත්ත. (මචං පෞද්ගලිකව උබ එක්ක අවුලක්නැ. උබ කියපු දේ කිව්වේ හොදේ. හැමෝටම ඒවා පේනවානේ)

    ජාතික ආරක්ෂාව කියලා රටේම සල්ලි ටික හුරංකාලා ලෙසටම කරන්නේ මේවා තමයි.. මොන උගතා ජගතා උනත් මේ රටේ දෙයක් ඩිෆෙන්ට් කරද්දි 1000⁣% හිතන්න වෙනවා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    චීනෙන් ඵහෙම අරන් තිබ්බනම් මුරුක්කු ජෙප්පො අද පොළවේ පස් කයි..🤣
    රනිල් චීනෙන් ගෙනාපුවා නේද? ඇවිල්ලා පස් කාපන් මුඩුක්කු බයියෝ @N A K A M U R A

    මේන් රනිල් වැඩ පෙන්නලා @2osama @hirashgeff @monson
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රනිල් චීනෙන් ගෙනාපුවා නේද? ඇවිල්ලා පස් කාපන් මුඩුක්කු බයියෝ @N A K A M U R A

    මේන් රනිල් වැඩ පෙන්නලා @2osama @hirashgeff @monson

    pt6 ඵන්ජින් හදන්නේ චීනෙද කියල හොයල බලපිය🤣🤣
     
    • Like
    • Dislike
    Reactions: Cypress and NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Oka PT-6 kiwwata CJ-6. Completely made in China including the engine


    https://en.wikipedia.org/wiki/Nanchang_CJ-6

    gsowwmkh.jpg

    කෝ කොහෙද තියෙන්නේ ඵන්ජින් ඵක චයිනා කියලා?උඹ වගේ ජෙප්පෙක් කිව්වට පිලිගන්න බෑනේ🤭

    නෑව නේද? :lol: :lol:

    ජෙප්පො ද?🤣ඔව් අනුරයා නිසා නානවා මේ ටිකේම..🤣
    ------ Post added on Aug 13, 2023 at 2:52 PM
     
    • Wow
    • Dislike
    Reactions: Cypress and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,347
    113
    කෝ කොහෙද තියෙන්නේ ඵන්ජින් ඵක චයිනා කියලා?උඹ වගේ ජෙප්පෙක් කිව්වට පිලිගන්න බෑනේ🤭



    ජෙප්පො ද?🤣
    ------ Post added on Aug 13, 2023 at 2:52 PM
    දැන් හෙමීට මාරු වෙයන්. ඕනි නන් මට ටිකක් බැනපන් අනික් ඒව ගනන් ගන්නෙ නැතුව.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් හෙමීට මාරු වෙයන්. ඕනි නන් මට ටිකක් බැනපන් අනික් ඒව ගනන් ගන්නෙ නැතුව.
    අැයි මාරුවෙන්නේ..ඵන්ජින් ඵක චීනේ හැදුවේ නැති නිසාද?උඹට බණින්නේ මොකටද උඹත් බයියෙක්නේ🤭🤭
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීන පක්ෂව වගේ ඕවරැක්ටින් දාන එකා හිතන්නේ අපිව ට්‍රොල් කරනවා කියලා. අන්තිමේදි වෙන්නේ ඌම ට්‍රොල් වෙන එක.
    🤣හරි චීනෙන් ගත්තා කියමු..තවත් රටවල් වල තියෙනවා ඕවා..තොපි වගේ බංකොලොත් හිඟන්නෝ ඒවා හරියට මේන්ටේන් නොකර කඩා වැටුනහම හදපු රට පලිද?🤣ඔයිට කලින් තොපේ කෆීර් වගේ ඒවත් ඵහෙම කඩා වැටුනා ඵතකොට ඒව හදපු රටද පලි?🤭මොඩයෝ ප්ලේන් ඵකක් නෙමෙයි වාහනයක් වුුනත් හරියට සර්විස් කරේ නැත්නම් පාරේ හිටිනවා..ඒක තේරුම් ගන්න බැරි පිස්සු දොස්තරයෙක්නේ උඹ..🤭