PTC සයිට් එකක් කරන්න කැමති කෙනෙක් ඉන්නවද?

emoneypay

Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    PTC සයිට් එකක් කරන්න කැමති කෙනෙක් ඉන්නවද?

    PTC සයිට් එකක් කරන්න කැමති කෙනෙක් ඉන්නවද?

    ස්ක්‍රිප්ට් එකක් ගත්තා මන් හවුල් කාරයෙක් තමයි හොයන්නේ මම

    ඩොමේන් හොස්ටින්ග් ඔක්කොම තියනවා
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mata ptc site run karala experience ekak thiyenawa, kokatath pm ekak dapan

    anika uba meka dala thiyenne weradi forum eke. ems eke dapan :cool:
    foreign unma wadeta ganna balapan :nerd:
     
    Last edited: