ptcircle

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
මම කීයක් හරි හොයාගන්න බලාගෙන ptcircle එකේ register වෙන්න හැදුව. ඒකෙ කියනවනේ මීට කලින් මේ IP address එකෙන් register වෙලා කියල. එකට මොකද කරන්නේ.

අනික මට දැනගන්න ඕනේ මේ add click කරන වැඩේ හරියනවද කියල.

මේකේ සමහරු නම් බනිනවා, සමහරු ගොඩ ගියා කියලත් කියනවා. හිතා ගන්න බෑ මොකද කරන්නේ කියලා

මොක උනත් හම්බ කරපු සල්ලි ගෙන්න ගන්න විශේෂ ක්‍රමයක් තියෙනවද. ලංකාවට එවන්නේ නෑ කියල කියනවා නේද.

කවුරුහරි පින්වතෙක් උදවු කරන්න please ..!
 
Leb

Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    machan uba airtel neda use karanne
    oka hethuwa ape mobile operatorla apita IP assign karanne IP pool ekakin eka connect wena sarayak gane wenas wenawa eka eka welawata ekama ip eka aye aye labena welawal thiyanawa mekata karanna thiyenne disconnect karala aye connect karana eka harigiye nathnam machine eka restart karala ganna
     
    Hutch machan...!
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!
    මම කීයක් හරි හොයාගන්න බලාගෙන ptcircle එකේ register වෙන්න හැදුව. ඒකෙ කියනවනේ මීට කලින් මේ IP address එකෙන් register වෙලා කියල. එකට මොකද කරන්නේ.

    අනික මට දැනගන්න ඕනේ මේ add click කරන වැඩේ හරියනවද කියල.

    මේකේ සමහරු නම් බනිනවා, සමහරු ගොඩ ගියා කියලත් කියනවා. හිතා ගන්න බෑ මොකද කරන්නේ කියලා

    මොක උනත් හම්බ කරපු සල්ලි ගෙන්න ගන්න විශේෂ ක්‍රමයක් තියෙනවද. ලංකාවට එවන්නේ නෑ කියල කියනවා නේද.

    කවුරුහරි පින්වතෙක් උදවු කරන්න please ..!

    බනින උනුත් හොරෙන් කරලා මාට්ටු වෙලා තිබුනේ තව තරෙඅඩ් එකක :rofl::rofl::rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    PTC epa kiyana ewun hoyanne Ganak wiyadam karanneth nathuwa, Kaalayak yodawanneth nathuwa salli hoyana widi... ehema pinata salli kawruwath denne na kollane :P