PTE කරන කවුද ඉන්නේ?

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    PTE මොක් ටෙස්ට් කරන්න හොඳම සයිට් එක මොකක්ද? language acadamy da PTE apeui එකද?
     

    Samrock22

    Member
    Dec 8, 2009
    1
    0
    1
    Language academy eka hodai, but ekata wada puluwan nam PEARSON ekenma dena mock exam eka karanna eka real exam ekata godak similar
     

    dj_dm

    Active member
  • Jun 5, 2006
    163
    90
    28
    PTE මොක් ටෙස්ට් කරන්න හොඳම සයිට් එක මොකක්ද? language acadamy da PTE apeui එකද?
    අඩෙ මාත් PTE practice කරනව මේ දවස් වල apeuni site එකෙ.
    1 month VIP එක අරන් practice කරන්න ඉන්නෙ.
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    bump. Mt.lavinia center ekada kollupitiye ekada hoda
    දැන් අලුත් exam center එකක් පෙන්නනවා site එකේ. මේකේ exam එක කරපු කවුරු හරි ඉන්නවද? කොහොමද මෙතන තත්ත්වය?

    Knowledge Merchandising Pvt. Ltd. - Third
    2nd floor, The Landmark Building,
    385, Galle Road,
    Western Province
    Colombo
    00300
    Sri Lanka
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ma
    දැන් අලුත් exam center එකක් පෙන්නනවා site එකේ. මේකේ exam එක කරපු කවුරු හරි ඉන්නවද? කොහොමද මෙතන තත්ත්වය?

    Knowledge Merchandising Pvt. Ltd. - Third
    2nd floor, The Landmark Building,
    385, Galle Road,
    Western Province
    Colombo
    00300
    Sri Lanka
    tath thathwe hodada balanna one. gihin balamu
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    දැන් අලුත් exam center එකක් පෙන්නනවා site එකේ. මේකේ exam එක කරපු කවුරු හරි ඉන්නවද? කොහොමද මෙතන තත්ත්වය?

    Knowledge Merchandising Pvt. Ltd. - Third
    2nd floor, The Landmark Building,
    385, Galle Road,
    Western Province
    Colombo
    00300
    Sri Lanka
    ganna deyak na. wena thanak balapan machan,