PTE 2025 MAY කරපු කෙනෙක් ඉන්නවද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ලඟදි වෙනසක් උනේ නැහැනේද exam එකට
    ඒක නිසා මේ අවුරුද්දෙම එක වගේ තියෙන්න ඇත්තෙ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    class ekakata set wenna puluwan nam set wenna, eka worth
    same exam strcuture eka, lagadi eka wenas une na ne

    AlphaPTE or Ape Uni wage app ekak subscribe karanna, karala test tikak karanna