Codeless Rechargable Grass Cutter ගත්ත උන් ඉන්නවද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,090
    11,960
    113
    කෝමද ? බන් ෂේප් ද? බැටරි එක කොච්චර වෙලාවක් තියාගන්න පුලුවන්ද? බැට්රි වෙනම ගන්න ගියොත් කොස්ට් එක කෝමද?
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ඔයා ගද්දි battery එක full charge කරලා run time එක බලන්න. මොකද එයාල කියන time එකයි actual time එකයි අතර ගොඩක් වෙනසක් තියෙනවා. මගේ ingco cordless blower එක 20V /4AMP බැටරියෙන් දුවන්න පුළුවන් 20min හරියටම. හැබැයි company එක කිවේ 2hrs .
     
    සිරාවට /මම දැක්කා මේකේ ෆේස් බුක් කමෙන්ට්ස් .
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    සිරාවට /මම දැක්කා මේකේ ෆේස් බුක් කමෙන්ට්ස් .
    උන්ගේ tools set එකක් එනවා එකම battery එකෙන් වැඩ කරන්න පුළුවන්. මම ඒක හින්ද ගන්න බැලුවේ පොඩි පොඩි වැඩ වලට් මට ලේසි හින්ද. හැබැයි Running time ප්‍රශ්නේ තියෙනවා. Battery 2ක් වත් ඕනි, උන්ගේ repiar service එක හොඳයි කැඩුනොත් වැඩිය ගානක් නැතිව හදල දෙනවා 1000-2000 range එකේ තමා මට cost වෙලා තියෙන්නේ.එකයි මම අනිත් chinease brand එක්ක බලද්දී උන්ගේ බඩු ගන්නේ.

    ගෙදරකට

    Drill ,blowers , circular saw , laser , garden blowers , wall sanders තියෙන එක වටිනවා. Repair වලදී ලේසි . Hammer tools වගේ ඒවා rent එකට ගන්න එක ලේසි.

    Long term use එකටනම් මට හිතෙන්නේ full electric ඒවා ගන්න එක හොඳයි කියල. මේකේ හිටිය US walain Tools ගන්න කෙනෙක්. ඒවා සමහරවිට ගොඩක් time දුවනවා ඇති DeWalt වගේ brands
     
    • Like
    Reactions: Shamal3001

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    කෝමද ? බන් ෂේප් ද? බැටරි එක කොච්චර වෙලාවක් තියාගන්න පුලුවන්ද? බැට්රි වෙනම ගන්න ගියොත් කොස්ට් එක කෝමද?
    ගොන් වැඩනම් කරන්න එපා බන්. තනකොට කපන්න පෙට්‍රල් ඒවා ඇරෙන්න වෙන ඒවා හරියන්නෙ නෑ.
     
    • Love
    Reactions: Shamal3001

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    Yep got a cheap Chinese one for about 12K from Daraz last year

    The petrol one's been sitting unused ever since.

    It won't work on Iluk, but it's more than enough for grass. Comes with 2 batteries, one lasts for about an hour.
     
    • Wow
    Reactions: windows_ubuntu