PTE- ACADEMIC @ ICBT

IMALKA VISHVAJITH

Junior member
  • Sep 21, 2009
    72
    1
    8
    Mama eka parak kara. Study kare nam dawasak wage office eke audit tika padam karanna hitiya dawas wala set wuna nisa:(

    L - 58
    R- 53
    S- 45
    W- 59

    Aye karanna ona 1 month wath padam karala.
     
    IMALKA VISHVAJITH

    Junior member
  • Sep 21, 2009
    72
    1
    8
    Ow ban IELTS eka parak kara. eka nam masayak wage padam karala kare.

    IELTS general

    L - 8
    R- 8
    S -6.5
    W -6.5

    eta passe tama meka kare. Meka habei nikan liwwa wage monawath karanne nathuwa. Practise kara nam goda danna thibba kiyala hithenawa
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මේ exam එකේ ලකුණු දෙන්නේ කොහොමද මචන්? IELTS 5.5 ගන්න ඕනේ එකට PTE කියක් ගන්න වෙයිද? ඉන්ග්ලිෂ් grammar නම් අවුලක් නෑ. online test එකක් නම්, කතා කරන එක තමා අවුල වෙලා තියෙන්නේ.
     
    මචන් මේක exam එකේ ප්‍රශ්න එන්නේ කොයි විදිහට ද ?:rolleyes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මේ exam එකේ ලකුණු දෙන්නේ කොහොමද මචන්? IELTS 5.5 ගන්න ඕනේ එකට PTE කියක් ගන්න වෙයිද? ඉන්ග්ලිෂ් grammar නම් අවුලක් නෑ. online test එකක් නම්, කතා කරන එක තමා අවුල වෙලා තියෙන්නේ.

    උබට IELTS 5.5 ද ගන්න ඕනේ :baffled:
    PTE කරන්න දෙයක් නෑ බන් IELTS කරපන් ඕක නිකන්ම ගන්න පුළුවන් :yes:
    7 වලින් උඩ ඕනේ නම් තමයි PTE හොද ;)