PTE TEST - මිට්ටනි උදව්වක් 🙌

Giant

Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    නැහැ නැහැ. පොඩි ඉදිරි වැඩ ටිකකට
    සාධාරණ ප්‍රශ්ණයක් තියෙනවා රට යන්න නෙමේනම් මොකටද PTE කියලා
    අමාරුවෙන ගොඩ ගත්ත රට දාලා නම් යන් එපා කොල්ලෝ
     

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    මිට්ටනි, උදව්වක් ඕන.

    PTE EXAM එක කරන්න හදන්නේ ඉස්සරහ වැඩ වගයක් ඉලක්ක කරගෙන.
    ඉතින් වැඩේ හරි විදියට කරගන්න institute එකක් නිර්දේශ කරනවද මට? තුති :love:
    Me channel eke tips/guide hodai. https://youtube.com/@languageacademypte?si=2I0zGEYBipvhljMW

    Latest videos balanna dan test eka tikak wenas wela kiyala dakka. Parana widiyatama karanna ba dan.

    ApeUni pay karala practice karanna.