PTE Adds Human Evaluation to Scoring

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,045
    71,454
    113
    https://www.pearsonpte.com/ctf-asse...gration-of-human-judgement-and-ai-systems.pdf

    ඔය official PDF එක කියවල බලන්න. Template පාඩම් කරන් PTE කරන්න යන උන් පරිස්සමින්.
    ඉන්දියන් හුකන්නලා ඕකේ AI එක අන්දන්න system එක හොයගෙන තිබ්බෙ. දැන් වැඩේ තව අමාරු කරලා මම හිතන්නෙ.
     
    • Like
    Reactions: Ramiel

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,045
    71,454
    113
    okata ehema ekk dammot oka karana un 90% halenawa ban :lol:

    oka 1st place eke tyenne oke gahanna puluwa game nisa, nattan okata apat na
    same as ielts ne etakot a
    ඔව් බන්. මම දැක්ක ඉන්දියන් උන් කියනවා sentence එක හරියට තේරුමක් නැතුව කියෙව්වත් කමක්නෑ key words ටික කොහොමහරි ඔබා ගත්තොත් ෆුල්ම ගන්න පුලුවන් කියලා. උන්ගෙ වෙනම YT channel තීයෙනවා ඕවට. උන්ට දැන් රෙවිලා ඇත්තෙ