PTE - APEUNI PACK - මිට්ටනි වරෙන් 🙌

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    මිට්ටනි, මට PTE වලට APEUni එක දවස් 90 Tests pack එක ගන්න ඕන.
    මට කෙලින්ම කාර්ඩ් එකෙන් ගෙවලා ගන්න පුළුවන්ද site එක හරහා? නැත්නම් වෙන විදියක් තියේද ගන්න?

    පින් කෙත හෙළ රන් දෙරණේ,
    යළි උපදින්නට,
    හේතු වාසනා වේවා :love:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    මිට්ටනි, මට PTE වලට APEUni එක දවස් 90 Tests pack එක ගන්න ඕන.
    මට කෙලින්ම කාර්ඩ් එකෙන් ගෙවලා ගන්න පුළුවන්ද site එක හරහා? නැත්නම් වෙන විදියක් තියේද ගන්න?

    පින් කෙත හෙළ රන් දෙරණේ,
    යළි උපදින්නට,
    හේතු වාසනා වේවා :love:
    card එක paypal දාල ඕකට paypal වලින් ගෙවපන්. මතක් කරලා බලපන් උන් ඕක subscription එකක් විදියට ගනිද කියලා, එහෙම උනොත් paypal වල සබ්ක්‍රිප්ශන් එක කැන්සල් කරපන්, නැත්තන් ඕක ආයි මතක් වෙන්නෙ ඔය ගාන කාර්ඩ් එකෙන් කැපුන දවස්ට තමා (මට එහෙම සීන් එකක් වෙලා 15ක් ගියා වතුරෙ) 🥴
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    card එක paypal දාල ඕකට paypal වලින් ගෙවපන්. මතක් කරලා බලපන් උන් ඕක subscription එකක් විදියට ගනිද කියලා, එහෙම උනොත් paypal වල සබ්ක්‍රිප්ශන් එක කැන්සල් කරපන්, නැත්තන් ඕක ආයි මතක් වෙන්නෙ ඔය ගාන කාර්ඩ් එකෙන් කැපුන දවස්ට තමා (මට එහෙම සීන් එකක් වෙලා 15ක් ගියා වතුරෙ) 🥴
    ඩිරෙක්ට් ගෙවන්න බැහැ වගේ.
    දන්නා උන්ගෙනුත් ඇහුවා, බලමු.
     
    • Like
    Reactions: NRTG